Travel with a Purpose 💚 | Dimbulagala Aranya Senasanaya & අරුණලු නිවස
Thari & Shan
0:00 / 0:00
Travel with a Purpose 💚 | Dimbulagala Aranya Senasanaya & අරුණලු නිවස
76 просмотров · 2 месяца назад
Thari & Shan
161 подписчик
76 просмотров · 2 месяца назад
🙏 Welcome to our new vlog! ❤️
මේ vlog එකේ අපි ගියේ *Dimbulagala Aranya Senasanaya* වෙත. එහි ගොස් වන්දනාමාන කරමින්, මගේ අභාවප්රාප්ත අම්මාට පින් පිණිස *සල්ලි පූජාවක් (සල්ලි දානයක්)* සිදු කළා.
Dimbulagala කියන්නේ ඉතාමත් ඓතිහාසික හා ආධ්යාත්මික වටිනාකමක් ඇති ස්ථානයක්. අතීතයේ මේ ප්රදේශය යුද්ධයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ අතර, එහි වැඩ විසූ ස්වාමීන් වහන්සේලාද බරපතළ අනතුරු සහ කැපකිරීම්වලට මුහුණ දුන්නා. අද එය බොහෝ දෙනෙකුට සාමය සහ භාවනාව සොයා යන පූජනීය ස්ථානයක්.
ඊට පස්සේ අපි ගියේ *Arunalu Home* වෙත. එහි සිටින *Down syndrome* සහිත ආදරණීය පිරිසට දවල් ආහාරය පිරිනැමීමට අපට අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, DJ music එකක් දාලා එකට dance කරලා, sing කරලා, ලස්සන මතකයන් බෙදාගෙන හරිම සතුටින් කාලය ගත කළා. ❤️
මේ vlog එක ඔබටත් වැදගත් පණිවිඩයක් සහ සතුටක් ගෙනාවේ නම්, *Like 👍, Comment 💬, Share 📲* කරන්න අමතක කරන්න එපා. Channel එක *Subscribe 🔔* කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.
*Our next vlog is coming soon, so stay tuned and don't miss it!* 💕
#Dimbulagala #AranyaSenasanaya #ArunaluHome #SriLankaVlog #Charity #Dana #TravelVlog #DownSyndrome #Kindness #BlessedJourney