නිදහසී | Nidahasi - Smokio || Lyrics ||
Lucifer Grace
0:00 / 0:00
නිදහසී | Nidahasi - Smokio || Lyrics ||
366 просмотров · 10 дней назад
Lucifer Grace
31 подписчик
366 просмотров · 10 дней назад
නිදහසී | Nidahasi - Smokio || Lyrics ||
.
Connect For More Songs
Subscribe On Youtube.
Follow On | Instagram - @lucifergrace17
| Tik Tok - @lucifergrace17
.
Lyrics ;
බැඳී යදමින්
ඉච්චාබංගත්වය සුසුම්මලමින්
වැලලුනු අතීතය මතින්
මං දෙගිඩියාවෙන් පා තබා යම්
අහිමි වූ ඈ නමින්
වැටෙයි කඳුලු බිඳු ඇස් අගින්
ඇති බැඳීම කෙසේ මනිම්ද
ඈමයි තන් හා ඇමයි රඟා රතී
නෙත් පෙරැම් පුරයි දකින්න
දිව්‍යාංගනාවියෙ යලිත් වඩින්න
වැස්සක් වෙලා හයියෙන් වහින්න
ඈත් වෙන්න එපා ඉන්න ලඟින්ම
ආදරෙන් හිස පිරිමදින්න
සීමාවන් බිඳ දමා හරින්න
බැඳෙමින් මා සමඟින් තදින්ම
නවතින්න මා ලඟින්ම ඉන්න
නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින්
සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින්
ඉන්න දිනේ එනතුරාමයි තාමත් මා දින ගනින්නෙ
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
වැස්සක් නොලද පොලොවක් වගේ මං
අන් කිසිවක් එපා නුඹ මගේ නම්
නුඹ ලැබේ නම්
නුඹේ නමින් සිනාසෙන්න ලැබේ නම්
ගලා යන්න මගෙ නහර පුරා
මා මියැදෙන තුරා
ඈ තැවුනත් අහසින් නෙත තුරා
මං බලන් ඉන්නෙ නුඹ එන තුරා
ඈතින් ඒ වී ගිනිසිලුවක් වාගෙ
නෑ ඈ නොවේ මා හිතුවක්කාරි
හැඩ කරවමින් නිරුවත් රාත්‍රීන්
නිදහසී කළ මැන සංක්‍රාන්ති
නිදි සිළු රාමු සීමා වලින්
ප්‍රාකාර කරළු බවට හරවාලමින්
දහාලෙ කඳුලු වගුරුවාලමින්
තාමත් නිදහසී සොයමි මායාවින්
නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින්
සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින්
ඉන්න දිනේ එනතුරාමයි තාමත් මා දින ගනින්නෙ
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
.
.
Thanks For Watching
Like And Subscribe ❤️