Перейти к содержимому

🕉️🔆දෙමළ රටේ පිහිටි, සීහළ උරුමයේ අරුමය (-සිංහල විහාරය සහ යටගියාවේ දියවර තරණය) නාගාර්ජුනකොණ්ඩා සරසවිය

සාහිත පොත් පියස (Sahitha Poth Piyasa)

0:00 / 0:00

🕉️🔆දෙමළ රටේ පිහිටි, සීහළ උරුමයේ අරුමය (-සිංහල විහාරය සහ යටගියාවේ දියවර තරණය) නාගාර්ජුනකොණ්ඩා සරසවිය

316 просмотров · 1 дн. назад
සාහිත පොත් පියස (Sahitha Poth Piyasa)
4,04 тыс. подписчиков
316 просмотров · 1 дн. назад
🔅නාගාර්ජුනකොණ්ඩහි (Nagarjunakonda) තිබී සොයාගත් සඳකඩ පහන විශේෂිත වන්නේ, එය ලංකාවේ සඳකඩ පහන්වල දක්නට ලැබෙන සාම්ප්‍රදායික මෝස්තරයන්ගෙන් වෙනස් වීම හේතුවෙනි. ලංකාවේ සඳකඩ පහන්වල මෙන් සිංහ, අශ්ව, හස්ති, ගව යන සතුන් සමමිතිකව දැක්වෙනවා වෙනුවට, මෙහි විවිධ සතුන් අසමමිතික ලෙස කැටයම් කර තිබේ. මෙය ශ්‍රී ලාංකේය සඳකඩ පහන කලාවේ විකාශනය සහ ඉන්දීය ආභාසය තේරුම් ගැනීමට වැදගත් පුරාවිද්‍යාත්මක සාධකයකි. නාගාර්ජුනකොණ්ඩා යනු ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා මායිමේ (Guntur දිස්ත්‍රික්කයේ) පිහිටි, ක්‍රි.ව. 3වන සියවසට අයත් ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා භූමියකි. එය අනුරාධපුර යුගයේ ඉදිවූ ඉපැරණි සිංහල විහාරයක් සහ ඉන්දියාවෙන් හමුවූ එකම අලංකෘත සඳකඩ පහණ ඇතුළු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැරණි සබඳතා තහවුරු කරන වැදගත් බෞද්ධ උරුමයන් රැසක් සහිත ස්ථානයකි. 2 වන සියවසේ විසූ මහායාන දාර්ශනික ආචාර්ය නාගර්ජුන හිමි නමින් නම් කර ඇති මෙම ස්ථානය බොදුනු සරසවියක් ලෙස ක්‍රියාත්මකවූ මෙහි ශ්‍රී ලංකාව, චීනය, ගාන්ධාරය සහ බෙංගාලය වැනි රටවලින් පැමිණි භික්ෂූන් වහන්සේලා හා සිසුන් අධ්‍යාපනය ලැබූහ. මෙය 3 වන හා 4 වන සියවස්වල ඉක්ෂ්වාකු රාජවංශයේ (Ikshvaku) අගනුවර විය. මෙම රජවරුන් හින්දු ආගම ඇදහූ අතර, ඔවුන්ගේ බිසෝවරුන් සහ කුමරියන් බුදුදහමේ දැඩි අනුග්‍රාහකයන් වූහ. ලංකාවෙන් ගිය භික්ෂූන් වහන්සේලා සඳහාම විශේෂයෙන් ඉදි කරන ලද සිංහල පන්සලෙහි ලංකාවේ මහා විහාර සම්ප්‍රදාය නියෝජනය කළ භික්ෂූන් වැඩසිටි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත.1960 දශකයේ දී Nagarjuna Sagar වේල්ල ඉදිකිරීම හේතුවෙන් මෙම පුරාණ නගරය ජලයෙන් යටවිය. කෙසේ වෙතත්, ඉතිරිවූ ඓතිහාසික නටබුන් හා ස්මාරක අද වන විට සුන්දර දූපත් කෞතුකාගාරයක (Island Museum) සුරෂිතව ඇත.හයිද්‍රාබාද් රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම නාගාර්ජුන සාගර් තොටුපොළ වෙත කිලෝමීටර 150ක් පමණ දුරකින් පිහිටා ඇති අතර ඒ සඳහා ගොඩබිම් මාර්ගයෙන් වාහනයකින් ගමන් කිරීමට පැය 3ත් 4ත් අතර කාලයක් ගත වේ. එලෙස, නාගාර්ජුන සාගර් වේල්ලට පැමිණ, නාගාර්ජුනකොණ්ඩා දූපතට යාම සඳහා උදෑසන 9:30 සිට පස්වරු 1:30 දක්වා කාලසටහනට අනුව ප්‍රවේශ පත්‍ර ලබාගෙන විශේෂිත බෝට්ටු සේවාව ඔස්සේ ගමන් කිරීමට මිනිත්තු 45ත් පැයත් අතර කාලයක් සාමාන්‍යයෙන් ගතවේ. 🕉️🔆"දෙමළ රටේ පිහිටි, සීහළ උරුමයේ අරුමය (-සිංහල විහාරය සහ යටගියාවේ දියවර තරණය) නාගාර්ජුනකොණ්ඩා තක්සලාව" ♻️මීළඟට.. "කුසිනාරාවේ ආදාහන (මකුටබන්ධන) චෛත්‍යය" 👇මීට පෙර වැඩසටහන්.. 1. ලුම්බිණි සල් උයන    • දැක බලා පහන් සංවේගය උපදවා ගතයුතු සිදුහත් ක...   2. කිඹුල්වත්පුරය    • කිඹුල්වත්පුර කපිලවස්තු රාජ්‍යය (-ශාක්‍යයන්...   3.කපිලවස්තුපුරනිග්‍රෝධාරාම    • කපිලවස්තුපුර "මහවනයේ" සුදොවුන් රජු ඉදිකළ "...   4. නිසැක සර්වඥ ධාතූ හමුවූ පිප්‍රාවා ස්ථූප ශාක්‍ය අගනුවර    • කපිලවස්තුපුර නිසැක ශ්‍රීසර්වඥ ධාතූ මංජුසා ...   5. ගන්වාරියා ස්ථූප ශාක්‍ය ජනාවාස පින්බිම    • ඉන්දීය - නේපාල දේශසීමා ආසන්නයේ පිහිටි, ශාක...   6. දුර්ගේෂ්වරී ප්‍රාග්බෝධිය    • බෝසතාණෝ සය වසරක් දුෂ්කරක්‍රියා කළ දුර්ගේෂ්...   7. සේනානි නියම්ගමේ සුජාතා ස්ථූපය හා අජපල් නුගරුක    • සේනානි නම් නියම්ගමේ සුජාතා සිටු මාලිගය, ගු...   8. බරණැස සම්මුඛ චෛත්‍ය    • පස්වග මහණුන් සම්මුඛ වුණ තැන ඉදිවූ චෛත්‍යය ...   9. මිගදායේ මූලගන්ධ කුටිය, ධම්මරාජික - ධම්මික ස්තූප    • 👌බරණැස ඉසිපතන මිගදාය 'ධම්මරාජික ස්ථූපය' 'ම...   10. ජේතවනාරාමය    • 🌕අනේපිඬු සිටුතුමා පූජාකළ බුදුරදුන් වැඩිම ක...   11. ආනන්ද බෝධිය    • 🫲බුදුන් දවස සැවැත් නුවර ජේතවනාරාමයේ රෝපිත ...   12. අනේපිඬු සිටු මාලිගය    • 🔆සැවැත් නුවර, අසූකෙලක් ධනය තිබූ ජේතවනාරාමය...   13. අංගුලිමාල ස්තූපය    • 💮"අංගුලිමාල පිරිත" සජ්ඣායනා කළ සැවැත් නුවර...   14. ගන්ධබ්බ රුක්ක මූලය    • ☝තීර්ථක දමනය, යමක මහ ප්‍රාතිහාර්ය, දෙව්ලොව...   15. දේවාරෝහණය සිදුවූ සංකස්සපුර නග‍රද්වාරය    • 🔆බෝසත්වරු බුදුබව පතන, සියලු බුදුවරුන්ගේ පා...   16. නාලන්දා සරසවිය    • 🌸🌾"සැරියුත් තෙරුන් උපන් නාලන්දාවේ ශාරිපුත්...   17. ගිජ්ජකූට පර්වතය    • ආටානාටිය ඇතුළු සුත්‍ර දේශිත බුදු පාමොක් පි...   18. සූකරඛත ලෙන    • 🏞️ගිජ්ජකූට පර්වතයෙහි සූකරඛත ලෙනේදී දීඝනඛ ස...   19. සතිපට්ඨානය දෙසූ කුරු රට කම්මාස්සධම්ම නියම්ගම    • 🎋සතර සතිපට්ඨානය ඇතුළු සූත්‍ර රැසක්ම දෙසූ ක...   20. බරණැස් නුවර, බ්‍රහ්මදත්ත රජ මාලිගය    • 👑️බරණැස් නුවර "බ්‍රහ්මදත්ත රජ මාලිගාව" (-ඇ...   21. විශාලාවේ අභිෂේක පොකුණ සහ දෝණ සෑය    • 👑️ලිච්ජවින් ඔටනු පැළදි අභිෂේක පුෂ්පකරණී පො...   22. විශාලාවේ කූටාගාරය, චාපාල චේතිය සහ ආනන්ද සෑය    • තුන්බිය දුරුලූ "රතන සූත්‍රය" දෙසූ වජ්ජිරටේ...   23. ලිච්ඡවීන් බුදුරදුන්ගෙන් සමුගත්, කාලාමවරුන්ගේ කේසපුත්ත ගමේ ඉදිවූ කේසරියා ස්තූපය    • ලිච්ඡවීන් බුදුරදුන්ගෙන් සමුගත් කාලාමවරුන්ග...   💮💮💮💮💮💮💮💮💮💮💮 #Nagarjunakonda_sagar #දිසිරුවන_disiruwanatv #නාගාර්ජුනකොණ්ඩා #දඹදිව_වන්දනා #බුද්ධභූමි #LordBuddha #historyofindia #BuddhistHistory #dhamma #ඉතිහාසය #WorldHeritage #TravelIndia #AncientWisdom #ancientwisdom #vairalvideo #TrendingHistory #buddhism #BuddhistTeachings #budaya #BuddhistPilgrimage #Wisdom ................................................... 👇"සාහිත පොත් පියස" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: https://bit.ly/34FtXAB ►► TikTok: http://bit.ly/3ZmHNyN ►► Facebook Group: https://bit.ly/30HMTg4 ►► Facebook Page: https://bit.ly/3zdahzd පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය. https://chat.whatsapp.com/F3fpvG8nWBi... ................................................... 👇සැ.යු:- සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට Only WhatsApp Massage: 071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. තෙරුවන් සරණයි🙏🙏🙏 ............................................... #දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස