🍁පස්ගෝ රස රහසයි - හෙළයේ රස පවසයි 🥀(-වැලෙන්, පැලෙන්, ගැලෙන් ගෙනෙන දීකිරි මීවිත)🌾
සාහිත පොත් පියස (Sahitha Poth Piyasa)
0:00 / 0:00
🍁පස්ගෝ රස රහසයි - හෙළයේ රස පවසයි 🥀(-වැලෙන්, පැලෙන්, ගැලෙන් ගෙනෙන දීකිරි මීවිත)🌾
187 просмотров · 1 мес. назад
සාහිත පොත් පියස (Sahitha Poth Piyasa)
4,04 тыс. подписчиков
187 просмотров · 1 мес. назад
💮1. "සිල් සුවඳයි - හෙළ දිවියයි" ජාතික වැඩසටහනේ සහ "ඍෂි දැහැමි අහර" ආයතනයේ සභාපති අධිකරණ වෛද්ය විශාරද කුමුදු දහනායක මහතා
💮2. තරුණ ව්යවසායක, විද්යාවේදී, රවි දේවේන්ද දික්මාදුගොඩ මහතා
💮3. ප්රවීණ සූපවේදීනී සජීවනී දිල්රුක්ෂි මහත්මිය
🔆 වැඩසටහන මෙහෙයවීම:- ජනමාධ්යවේදී, ශාස්ත්රපති චාමික මුණසිංහ මහතා
🪔විකාශනය:-
2026.09.09 බදාදා, රාත්රී 9.00.. "රංගිරි ශ්රී ලංකා" රූපවාහිනිය (-දිවයින පුරා ඇන්ටනා අංක 65 / Dialog TV අංක 21 / PEO TV අංක 22)
"පස්ගෝ රස රහසයි - හෙළයේ රස පවසයි (-වැලෙන්, පැලෙන්, ගැලෙන් ගෙනෙන දීකිරි මීවිත)
🌿 (-ආහාරය, පෝෂණය, පරිසරය සහ නිරෝගීභාවය)" 🌾
👇තේමා ගීතය :-
සිල් සුවදයි - හෙළ දිවියයි
සිරිලක් දෙරණේ
ඍෂි අහරයි - දැහැමි බවයි
ඉසිවර අරණේ
කෙත් සිසිලයි - සරු දෑතයි
අත්වැල සැදුවේ
අමරණීය වේ
හෙළ සුව සරණේ..
💮💮💮💮💮💮💮💮💮
කමතේ සිට - බොජුන් පතට
එන දාබිදු - රන්මිණි මුතු වේ
නිවහල් දැය - නන්වන ධජ
ලෙළ දේ හෙළයේ
කලා කෙතේ - රන් අස්වනු
නෙළනා දිනයේ
සතර අතේ - නිතර වදී
දෙවිවරු අඹරේ..
💮💮💮💮💮💮💮💮
වහල් අදුර - සිද බිද දා
නිවහල් අරුණේ හෙළ දිසිරුවනේ
දැහැමිම දේ - අරගෙන එන
දුටුවද අරුමේ
වසන්තයේ කිරුළ දරා
නිසි රිසි මඩලේ
වවන දිනන දැය සුදිලේ
නැණ ජන පවුරේ..
🎸තේමා ගී ගායනය:-
විශාරද නලින් සංජය
විනුජ අමුණුගම පුතණුවන්
යතේජි අමුණුගම දියණිය හිමාශ්රා අමුණුගම දියණිය
සෙහංසා නෙත්මිණි දියණිය🎶
....................................................
"සාහිත පොත් පියස" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/34FtXAB
►► TikTok: http://bit.ly/3ZmHNyN
►► Facebook Group: https://bit.ly/30HMTg4
►► Facebook Page: https://bit.ly/3zdahzd
....................................................
සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න)
තෙරුවන් සරණයි🙏🙏🙏
....................................................
#සාහිතපොත්පියස
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha