Centennial Jubilee Song of St. Anne's Balika Maha Vidyalaya - Wattala
Madhawa Wijesekara
0:00 / 0:00
Centennial Jubilee Song of St. Anne's Balika Maha Vidyalaya - Wattala
5 408 просмотров · 5 лет назад
Madhawa Wijesekara
55,1 тыс. подписчиков
5 408 просмотров · 5 лет назад
සිය වසරක උදාර කතන්දරේ
සාන්ත ආනාවේ
සැම මුව අග පැසසුම් නිරන්තරේ
දෙව් තුති ගැයුනා වේ
අප පාසැල දිලූනා වේ
ස්නේහයයි සත්‍යයයි අභිමානයයි
ලේ කිරි මෙන් පෙවු විදුහල් මෑණී
බලායනය වී ඒ සද්ගුණයෙන්
පුන් පුරවැසි කිරුල දරයි දෝණී
සන්තානා යාච්ඤාවේ සරණින්
සුවයෙන් ජවයෙන් වැජඹේවා විදුහල් මෑණී
සවිඥානික සත්‍යගරුක සරුවෙන්
චරිත සුසුදු වූයේ
චංචල නොමවී සංයමයෙන්මැ යි
හෙට ලොව බැබලූයේ
අප සිප්සල නම දැරුවේ
ස්නේහයයි සත්‍යයයි අභිමානයයි...
නිමැවුම් සුරු විරු සිසු ගුරු දෙගුරුන්
සතු සිත් සංවේදී
අකලංකව බෙදු ණැන පන්නරයෙන්
පෙරමුණෙ යති නොබෙදී
අප දෙරණට එළිය දිදී
ස්නේහයයි සත්‍යයයි අභිමානයයි...
සමරා පෙර දින අප කතන්දරේ
මහිමය දෙවිඳුන්ගේ
හෙලූ දහදිය කඳුලින් ගොඩනැගු ඒ
හෙට දිනයයි අපගේ
යමු සදහම් පාර දිගේ
ස්නේහයයි සත්‍යයයි අභිමානයයි...
Lyrics & Melody: Rev. Fr. Cecil Joy Perera
Vocals: Surupa Geekiyanage, Indira De Silva, Dilhani Denipitya, Nirmala Kariyawasam, Yomali Bopath Nayanathara, Dehara Ludwick, Tasha Barthelot, Theresa Sir Vathani, Wasana Senethya
Music Direction: Udara Fernando
Drone Visuals: Sunil Priyantha
Editing: Madhawa Wijesekara