Перейти к содержимому

Ashan Fernando - Mage Hangumata (මගෙ හැඟුමට) | Himathuhina Drama | Sirasa TV | Lyric Video

M Entertainments

0:00 / 0:00

Ashan Fernando - Mage Hangumata (මගෙ හැඟුමට) | Himathuhina Drama | Sirasa TV | Lyric Video

292 382 просмотра · 2 года назад
M Entertainments
1,29 млн подписчиков
292 382 просмотра · 2 года назад
Mage Hangumata (මගෙ හැඟුමට) | Himathuhina Drama | Sirasa TV | Lyric Video | Sirasa TV | Sinhala Songs | Sinhala Sindu | Korean Drama Songs | Sri Lanka 🇱🇰 Vocals - Ashan Fernando Music - Ashan Fernando Lyrics - Dilan Devinda ♪ Song Lyrics: මගෙ හැඟුමට ඉඩක් දෙන්න ඔය ආදරෙන් මා නිවන්න හදවත ළඟ නතර වෙන්න ප්‍රේමියේ මට ඉඩක් දෙන්න ඔය ළමැදේ උණුහුමේ ආදරය අස්සේ තුරුල් වෙන්න හිතෙනවා තව ළංවෙලා නෙතු පියන් අස්සේ ආදරය වෑහේ සිපගන්න හිතෙනවා තව ළංවෙලා ඔය දෙතොල් අතරේ රස හැඟුම් ඇත්තේ ආදරය දැනෙනවා මහ මෙරක් වගේ ඔය ළමැදේ උණුහුමේ ආදරය අස්සේ තුරුල් වෙන්න හිතෙනවා තව ළංවෙලා මගෙ හැඟුමට ඉඩක් දෙන්න ඔය ආදරෙන් මා නිවන්න හදවත ළඟ නතර වෙන්න ප්‍රේමියේ මට ඉඩක් දෙන්න ඔය ළමැදේ උණුහුමේ ආදරය අස්සේ තුරුල් වෙන්න හිතෙනවා තව ළංවෙලා ✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT ➡️Visit us : http://me.lk 👉Follow us ▶Facebook -   / mentertainments   ▶Instagram -   / mentertainments.lk   ▶Twitter -   / mentertainments   ▶TikTok -   / mentertainments.lk   Enjoy and stay connected with us! (C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #AshanFernando #MageHangumata #Himathuhina #mentertainments #memusic #music