Me Adambarakari (මේ ආඩම්බරකාරී) - Gayan Arosha & Shanika Madumali | Podi Adambarakari | Lyric Video
M Entertainments
0:00 / 0:00
Me Adambarakari (මේ ආඩම්බරකාරී) - Gayan Arosha & Shanika Madumali | Podi Adambarakari | Lyric Video
74 246 просмотров · 2 года назад
M Entertainments
1,29 млн подписчиков
74 246 просмотров · 2 года назад
Me Adambarakari (මේ ආඩම්බරකාරී) - Theme Song - Gayan Arosha & Shanika Madumali | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Dubbed Korean Drama Songs
Vocals - Gayan Arosha & Shanika Madumali
Music - Ashan Fernando
Lyrics - Malki Wijemanne
♪ Song Lyrics:
ආදරේ මාලිගාවේ මාගේ
කුමරී කිරුළු පැළඳූ ඔයා
පින්නේ පිපී රෝසමල වාගේ
ජීවිතේ ආයෙ මං ඉපදුණේ
මටත් ඉන්න බෑ නිදි නෑ රෑ පුරා
මාව මට නැති වෙලා
දුකක් දෙන්නෙ නෑ මං ඉන්නා තුරා
දෑස වාගේ ඔයා
හිත මාගෙ හොරකම් කළා
දුර හීන මට ළං කළා
පොඩි ආඩම්බරකාරී මගේ
සැමදා ඔබ පතා මා ආවේ
කිසිදා තනි කරන්නේ නෑ
දුටුවා ඔබ නිසා මා ලෝකේ
ආදරේ වෙන්වෙලා ඉන්න බෑ
මටත් ඉන්න බෑ නිදි නෑ රෑ පුරා
මාව මට නැති වෙලා
දුකක් දෙන්නෙ නෑ මං ඉන්නා තුරා
දෑස වාගේ ඔයා
හිත මාගෙ හොරකම් කළා
දුර හීන මට ළං කළා
පොඩි ආඩම්බරකාරී මගේ
✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
➡️Visit us : http://me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#MeAdambarakari #GayanArosha #ShanikaMadumali #mentertainments #memusic #music