Перейти к содержимому

ඉගන ගන්න දේවල් දීර්ඝකාලීනව මතක තියාගන්න තියන පහසු විද්‍යාත්මක ක්‍රමය ! : Sinhala Study Tips !

Science With Ruchira

0:00 / 0:00

ඉගන ගන්න දේවල් දීර්ඝකාලීනව මතක තියාගන්න තියන පහසු විද්‍යාත්මක ක්‍රමය ! : Sinhala Study Tips !

753 169 просмотров · 3 года назад
Science With Ruchira
687 тыс. подписчиков
753 169 просмотров · 3 года назад
මේ වීඩියෝ එක මම කරන්නේ, මම ප්‍රායෝගිකව කරුණු මතක තියාගන්න භාවිතා කරන ක්‍රමවේදයක් ගැන ඔබ සැමට කියා දෙන්න. මෙම වීඩියෝ එක තුලදී කෙනෙක්, කරුණු මතක තියාගැනීම සඳහා දැනගෙන ඉන්න අවශ්‍ය මූලික සංකල්පයක් කියලා දෙනවා. ඉන් පසුව, වඩා පලදායී ලෙස කරුණු මතක තබා ගැනීමේ න්‍යායාත්මක ක්‍රමයත්, මෙම අධ්‍යනයන් මත ගොඩනැගුනු මම භාවිතා කරන ඔබ සැමට කියා දෙනවා.