මැනිෆෙස්ටින් ගැන මෙතෙක් ලියවුණු භයානකම පොත | The Most Dangerous Book Ever Written About Manifesting
Tharindu Speaks
0:00 / 0:00
මැනිෆෙස්ටින් ගැන මෙතෙක් ලියවුණු භයානකම පොත | The Most Dangerous Book Ever Written About Manifesting
19 116 просмотров · 19 ч назад
Tharindu Speaks
37,9 тыс. подписчиков
19 116 просмотров · 19 ч назад
🌍 INTERNATIONAL READERS | විදේශීය පාඨකයන් සඳහා
You can purchase my e-book through the Payhip link below.
ඔබට පහත Payhip ලින්ක් එක හරහා මගේ E-Book එක මිලදී ගත හැකියි.
🔗 Purchase Link: https://payhip.com/b/B5ZEl
🇱🇰 LOCAL READERS | ශ්රී ලාංකික පාඨකයන් සඳහා
A local payment option for readers in Sri Lanka will be available soon.
Note: If your card doesn’t work, please don’t retry the payment. A local payment option for readers in Sri Lanka will be available soon.
සැලකිය යුතුයි: ඔබගේ කාඩ්පතෙන් ගෙවීම් කිරීමට නොහැකි නම්, කරුණාකර නැවත උත්සාහ නොකරන්න. ශ්රී ලංකාවේ පාඨකයන් සඳහා දේශීය ගෙවීම් ක්රමයක් ළඟදීම හඳුන්වා දෙනු ලැබේ.
📲 Tharindu Speaks WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbDk...
ඔබට අවශ්ය ජීවිතය ඔබේ සිතුවිලි සහ විශ්වාසයන් තුළින් නිර්මාණය කරගන්න පුළුවන්ද? ✨ ඔබේ සිහින සැබෑ කරගැනීම, Manifestation සහ යටි සිතේ සැඟවී ඇති බලය අතර තියෙන සම්බන්ධය කුමක්ද?
Dr. Joseph Murphy විසින් රචිත The Power of Your Subconscious Mind කෘතිය ඇසුරින්, අපේ සිතුවිලි, අභ්යන්තර විශ්වාසයන් සහ මානසික ආකල්ප අපේ ජීවිතයට බලපාන ආකාරය ගවේෂණය කරමු.
ඔබ නිතරම සිතන දේවල් ඔබේ ජීවිතයේ තීරණ සහ ක්රියාකාරකම්වලට බලපාන්නේ කෙසේද? Manifestation සංකල්පය, ධනාත්මක සිතුවිලි සහ යටි සිත නැවත සකස් කරගැනීම තුළින් ඔබේ අරමුණු කරා ගමන් කළ හැකි ආකාරය ගැන මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරමු.
ඔබේ යටි සිතේ බලය හඳුනාගෙන, ඔබේ සිහින සැබෑ කරගැනීමේ ගමන අදම ආරම්භ කරන්න ! 🌟
ඔයාගේ අදහසත් Comment එකකින් බෙදාගන්න !
වීඩියෝව ඔබට වටිනවා නම් ❤️ Like එකක් දාන්න, Comment එකකින් ඔයාගේ අදහස බෙදාගන්න 💬, සහ 🔔 Bell Icon එක Click කරලා Tharindu Speaks Subscribe කරන්න අමතක කරන්න එපා ! ❤️🙏
#manifestation #යටිසිත #subconsciousmind #lawofattraction #TharinduSpeaks