Перейти к содержимому

​නුඹෙ මතක එතී (Numbe Mathaka Ethee) | Hada Thanuwa | New Sinhala Song 2026

Hada Thanuwa

0:00 / 0:00

​නුඹෙ මතක එතී (Numbe Mathaka Ethee) | Hada Thanuwa | New Sinhala Song 2026

143 просмотра · 6 дней назад
Hada Thanuwa
62 подписчика
143 просмотра · 6 дней назад
අඳුරු අතීතයක මිහිරි මතකයන් අතර අතරමං වූ පෙම්වතෙකුගේ විරහ වේදනාව සහ ආදරණීය පැතුම රැගත් සංවේදී ගීත නිර්මාණය... 🎵 Song Title: නුඹෙ මතක එතී (Numbe Mathaka Ethee) 🎙️ Channel: Hada Thanuwa (හද තනුව) ━━━━━━━━━━━━━━━━━━━━━━ 📝 Lyrics (පද රචනය): අඳුරු අතීතය මිහිරි කවක් වී මියෙන තුරාවට දිවිය ගෙවන්නට ඉනි මං සාදයි නුඹෙ මතක එතී... මං මල දවසට මගෙ මලගම හට නුඹ නාවත් මා තරහ නැතේ... මං හින්දා නුඹෙ නෙතගින් කඳුලක් නෙවැටෙනු දැකුමයි පැතුම මගේ... නුඹ හැමදාමත් සතුටින් තැබුමයි සතුටින් දැකුමයි මාගේ ඒකායන පැතුම වුනේ... ඒ හින්දාමයි නුඹ රිසි මාවත යන්නට අත හැර නිහඬ වුනේ... ━━━━━━━━━━━━━━━━━━━━━━ ගී පද : කාව්‍යය ගීත චන්ද්‍රසේකර. සංගීත නිර්මාණය හා ගායනය : Ai Gemini. මෙවැනි තවත් අර්ථවත් සහ සංවේදී ගීත ශ්‍රවණය කිරීමට අපගේ "Hada Thanuwa" YouTube චැනලය Subscribe කර එකතු වන්න. #NumbeMathakaEthee #HadaThanuwa #SinhalaSong #SadSong #NewSinhalaSongs #SinhalaLyrics #VirahaGee