Hithe Eliya (හිතේ එළිය) - Hada Thanuwa | Classical Melodic Sinhala Song)
Hada Thanuwa
0:00 / 0:00
Hithe Eliya (හිතේ එළිය) - Hada Thanuwa | Classical Melodic Sinhala Song)
85 просмотров · 11 дней назад
Hada Thanuwa
53 подписчика
85 просмотров · 11 дней назад
ගත කෙතරම් ඔප දැම්මත් නොනැසී පවතින සැබෑ ලස්සන තියෙන්නේ අපේ හිතේ. මෙත් කරුණා ගුණධර්මවලින් හිත ඔපවත් කරගන්නා ආකාරය පවසන සුමධුර ගීත නිර්මාණය - "හිතේ එළිය".
Song Title: හිතේ එළිය (Hithe Eliya)
Channel: Hada Thanuwa (හද තනුව)
Genre: Classical / Melodic Folk / Spiritual
----------------------------------------------------
🎵 Lyrics (ගී පද):
[Verse 1]
විච්චූරණ ආලේපන ලා
ගත රුසිරෙන් බැබලුවාට
හිතේ එලිය ඇති කරන්න
ආලේපනයක් කොයින්ද
[Chorus]
මෙත් කරුණා පතුරාලා
යහ ගුණ දම් වපුරාලා
හිත ඔපවත් කර ගත් සඳ
ගතේ රුසිරු නොදැල්වේද
ගතේ රුසිරු නොදැල්වේද
[Verse 2]
ඊර්සියා ක්‍රෝදය හිතේ පුරෝගෙන
අදමිටු කමින්ම දිවි මග ගෙවමින
හිත අඳුරින් අඳුරට පත් කර ගත් කල
ගත රූ සිරියෙන් දිලෙන්නෙහිද සකි
[Verse 3]
ගත කෙතරම් ඔප දැම්මත්
නොනැසී එය පවතිනවද
හිතේ එලිය ඇති කලහොත්
නිවන් පුරට මග නොවෙයිද
ගී පද : කාව්‍යය ගීත චන්ද්‍රසේකර .
සංගීතය හා ගායනය : Ai Suno.
----------------------------------------------------
If you enjoyed this song, please LIKE, SHARE, and SUBSCRIBE to "Hada Thanuwa" for more meaningful Sinhala music!
© Hada Thanuwa. All Rights Reserved.