Перейти к содержимому

ගමේ දූපතට ගියපු අපූරු ගමන 🚣‍♂️ | Life at SKsenu./Blue beach island /🐬

SKsenu fishing

0:00 / 0:00

ගමේ දූපතට ගියපු අපූරු ගමන 🚣‍♂️ | Life at SKsenu./Blue beach island /🐬

1 598 просмотров · 2 месяца назад
SKsenu fishing
9,67 тыс. подписчиков
1 598 просмотров · 2 месяца назад
අපේ ගමේ තියෙන හරිම ලස්සන, ඒ වගේම ගොඩක් අය නොදන්න අමුතුම දූපතකට ගියපු අපූරු ගමන මෙන්න! 🏝️🚣‍♂️ ගමේ ස්වාභාවික සිරිය, දූපතේ තියෙන ලස්සන වගේම ඒ වටපිටාවේ තියෙන නිදහස අත්විඳින්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. 🔥 වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා යාළුවෝ අතරේ Share කරන්න! 🔔 තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න Channel එක Subscribe කරලා තියාගන්න. -------------------------------------------------- 📌 Follow SKsenu on Social Media: Facebook: sksenu fishing Tiktok. ‪@Sksenufishing‬ -------------------------------------------------- #HiddenIsland #SriLankaTravel #VillageLife #SKsenu #IslandVlog #SriLankaBeautifulPlaces #TravelVlog