Перейти к содержимому

Hirushi - Kirula (කිරුළ) | Pasan Liyanage | Bachi | Official Lyric Video

Hirushi

0:00 / 0:00

Hirushi - Kirula (කිරුළ) | Pasan Liyanage | Bachi | Official Lyric Video

386 648 просмотров · 6 лет назад
Hirushi
95,9 тыс. подписчиков
386 648 просмотров · 6 лет назад
iTunes - https://music.apple.com/lk/album/kiru... Spotify - https://open.spotify.com/album/2rMNM9... Deezer - http://www.deezer.com/track/954392402 Hungama - http://www.hungama.com/album/kirula/5... Subscribe to - Hirushi   / iiamhirushii     / hirushiofficial   https://vm.tiktok.com/7bPeTG/ Bachi   / bachisusanofficial     / bachi.susan.33   Pasan   / pasanliyanage     / pasan_liyanage      / redfoxworldaudio     / zerogravitylk     / uma-aseni   Starring: Hirushi & Bachi Susan Vocals - Hirushi Jayasena and Bachi Susan Produced and Composed by Pasan Liyanage Lyrics - Uma Aseni Guitars - Mahi Pasquel Flutes - Sajeewa Gurusinghe Recorded by Lakmina and Rihan @ Redfox Mixed by Pasan Liyanage @ Redfox Mastered by Cass (UK) Art work by Nuwan S Kekulandara Video - Float by Zero Gravity කඳුළු හා එතී සුසුම් පාවෙතී සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා පෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී සොඳුරු උරුමය නිහඬව කුස දරා නුඹේ වගක් පවසන්න බැරී සොඳුරු රුවැති නුඹ මටයි හිමි පෙමක් වසන් කල හැකිද සකී ලොවට පෙමට බැමි බඳිනු බැරී කිරුළ අපේ පෙම් රජ දහනේ හිමියනි මා තුරුළට ආවේ මල් පාවඩ අතුරා නෑ මාවතේ පය පරිස්සමින් මේ දිවිගමනේ වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ ගමන කෙලවර දුටුවොත් හෙට මගේ කැකුළු මල අපේ අරන් යනු මැනේ නපුර නොපෙනෙන තැනකට හිමියනේ මංගල තැලි පට සේල නැතී දිළිඳු පෙමකි ලොව කියනු ඇතී ඒ පෙමින් උපන් මිණි කිරුළ සරී මල් කැකුලට නු⁣ඹෙ සුවඳමයි හිමී උමා අසේනි රවින්ද්‍ර Hirushi Redfox Records 2020