ලංකාවට ආපු අලුත්ම Budget කුමාරයා! 👑 Redmi A7 Pro Review | රු 46,999 කට වටිනවාද? | SL Section
SL Section
0:00 / 0:00
ලංකාවට ආපු අලුත්ම Budget කුමාරයා! 👑 Redmi A7 Pro Review | රු 46,999 කට වටිනවාද? | SL Section
3 715 просмотров · 2 месяца назад
SL Section
125 тыс. подписчиков
3 715 просмотров · 2 месяца назад
Xiaomi සමාගමෙන් ලංකාවේ Budget Smartphone මාකට් එක හොල්ලන්න අලුතෙන්ම අරන් ආපු Redmi A7 Pro එක ගැන සම්පූර්ණ විස්තරය (Full Review) අද වීඩියෝ එකෙන් අරන් ආවා. රුපියල් 46,999 ක වගේ මුදලකට ගන්න පුළුවන් මේ ෆෝන් එක ඇත්තටම ඒ ගාණට වටිනවාද?
මේ වීඩියෝ එකෙන් අපි Redmi A7 Pro එකේ:
✨ Design & Build Quality
📱 Display Quality
⚙️ Performance & Gaming
📸 Camera Performance
🔋 Battery Life & Charging
ගැන වෙන වෙනම පැහැදිලිව කතා කරනවා. ඔයත් මේ දවස්වල රුපියල් 50,000ට අඩුවෙන් හොඳම Budget Phone එකක් හොයනවා නම්, මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙයි!
වීඩියෝ එක බලලා ඔයාගේ අදහසත් පල්ලෙහායින් Comment කරන් යන්න. මේ වගේ තවත් Tech වීඩියෝ බලන්න අපිව Subscribe කරන්නත් අමතක කරන්න එපා!
00:00 Intro
00:55 Price and Unbox
01:51 Design
04:33 Display
06:45 Battery
07:49 Perfomance
10:11 Camera
11:02 Camera Samples
11:30 End
#RedmiA7Pro #RedmiA7ProReview #BudgetPhoneSri Lanka #XiaomiSriLanka #TechSinhala #RedmiSriLanka #SmartphoneReview
📩 Contact & Sponsorship
Email: slsectionofficial@gmail.com
Phone: +94 768 476 413
Telegram: https://t.me/slsection
🌐 Follow Us on Social Media
Facebook: / tharindu.slsection
Instagram: / slsection
TikTok: / slsection
🙏 Thanks for Watching! Don’t forget to Like, Comment & Subscribe!