රු. 50,000ට දැන් ලංකාවේ ගන්න තියෙන Smartphone 5! 🔥 | Best Phones Under 50,000 in Sri Lanka 2026 July
SL Section
0:00 / 0:00
රු. 50,000ට දැන් ලංකාවේ ගන්න තියෙන Smartphone 5! 🔥 | Best Phones Under 50,000 in Sri Lanka 2026 July
12 981 просмотр · 2 месяца назад
SL Section
125 тыс. подписчиков
12 981 просмотр · 2 месяца назад
ලංකාවේ Smartphone මිල ගණන් ගොඩක් වැඩි වෙලා තියෙන මේ කාලේ, රුපියල් 50,000ක Budget එකකට ගන්න පුළුවන් හොඳම Smartphone මොනවාද? මේ වීඩියෝ එකෙන් අපි 2026 වසරේ ලංකාවේ වෙළඳපොළේ මිලදී ගන්න තියෙන, Specs අතින් සහ Performance අතින් ඉහළම මට්ටමක තියෙන Budget Smartphone 5ක් ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරනවා.
ඔයා මේ දවස්වල රුපියල් පනස්දාහකට ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා නම්, සල්ලි අපරාදේ කරගන්නේ නැතුව මේ වීඩියෝ එක බලලම තීරණයක් ගන්න! ඔයා ආසම ෆෝන් එක මොකක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න.
#BestPhonesUnder50000 #SriLankaTech #BudgetSmartphones #SamsungSriLanka #XiaomiSriLanka #HonorSriLanka #TechReviewSinhala
📩 Contact & Sponsorship
Email: slsectionofficial@gmail.com
Phone: +94 768 476 413
Telegram: https://t.me/slsection
🌐 Follow Us on Social Media
Facebook: / tharindu.slsection
Instagram: / slsection
TikTok: / slsection
🙏 Thanks for Watching! Don’t forget to Like, Comment & Subscribe!