Перейти к содержимому

ඔබ ගර්භනියක බව ඇගවෙන ලකුනු|early symptoms of pregnancy|pregnancy symptoms |suwahasclinic|drchaya

Suwahas Clinic

0:00 / 0:00

ඔබ ගර්භනියක බව ඇගවෙන ලකුනු|early symptoms of pregnancy|pregnancy symptoms |suwahasclinic|drchaya

436 210 просмотров · 4 года назад
Suwahas Clinic
134 тыс. подписчиков
436 210 просмотров · 4 года назад
ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී BAMS(Hons)university of Colombo Dip in Ayurveda beauticulture(IICA Campus) ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක. Online channeling —: ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් , මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. Online treatment --: Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ. ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත් අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත. නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:https://suwahasclinic.wixsite.com/home එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින් https://www.facebook.com/profile.php?... එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින් https://instagram.com/suwahas_clinic_... Call for the paid promotions (+94)0741169498 Paid promotions and product promotions whatsapp call number : (+94)0741169498 #pregnancy#pregnant#pregnantmother#pregnantmoms#prepregnancysymptoms#pregnancysymptoms#pregnancyperiod#earlysignsofpregnancy#pregnancytips#pregnancyguide#pregnancyguidelines#suwahasclinic#drchaya#suwahasonlinechanneling #earlysignsofpregnancy #pregnancysymptoms