කාබනික පොහොර (JMS) නිෂ්පාදනය | Jadam Organic Fertilizer | Arambe - Hena | Episode 01
Arambe - Hena
0:00 / 0:00
කාබනික පොහොර (JMS) නිෂ්පාදනය | Jadam Organic Fertilizer | Arambe - Hena | Episode 01
7 398 просмотров · 10 мес. назад
Arambe - Hena
2,66 тыс. подписчиков
7 398 просмотров · 10 мес. назад
මෙම videos ව තුළින්, වගාවේදී හොදටම වැඩ කරන JMS - Jadama Microbial Solution ජීවී පොහොර හදන විදිහ ගැන සම්පූර්ණ තොරතුරු ගෙන එනවා. ඊට අමතරව මේ පොහොරේ භාවිතය සහ එහි වටා වූ විද්යාත්මක කාරණා කතා කරනවා. වියදම් අඩුව ඔයාලගේ වගාව කරගන්න ලොකු පිටුවහලක් වේවි මේ video එක. Video එකෙන් ඔයාලත් මොනවා හරිම යමක් ගන්නවා නම් ඒක තමා මගේ එකම සතුට. මේ වගේම පහසුවෙන් හදාගන්න පුලුවන් ඵලදායී පොහොර කීපයක් ගැනම videos ඉස්සරහට කරනවා. දිගටම එකතු වෙලා ඉන්න Arambe Hena Youtube channel එකත් එක්ක. මේ සම්බන්ධව කිනම් හෝ අත්දැකීමක් හරි අදහසක් හරි තියේ නම් අනිවා comment එකක් දාගෙන යං. පොහොර හදාගන්නකොට මොනවා හරිම ප්රශ්නයක් ආවොත් මට call එකක් දාන්න. ජය වේව!!!! හොදින් වගා කරන්න ඒනම් 💪💪💪♻️♻️♻️
TP - 0774412336