Перейти к содержимому

පාවහන් නිෂ්පදනයේ පෙරලියක් කල සුන්දර තරුනිය How to design Handmade slippers

Apemai

0:00 / 0:00

පාවහන් නිෂ්පදනයේ පෙරලියක් කල සුන්දර තරුනිය How to design Handmade slippers

219 042 просмотра · 3 года назад
Apemai
31 тыс. подписчиков
219 042 просмотра · 3 года назад
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell පාවහන් නිර්මාණය බෙහෙවින් ජනප්‍රිය නිර්මාණ කලාවකි.එකී පාවහන් නිර්මාණ කලාව තුළ නවමු මං සොයා යන ඇය නමින් හර්ෂණී නම් වේ..මේ ඒ අපූරු යුවතිය සමඟ අපේමයි නාලිකාව,කෝට්ටේ ප්‍රදේශයේ ජීවත්වන හර්ෂණී අල්විස් මහත්මිය සමඟ කළ සොඳුරු කතාබහකි. Slippers design is a very popular design art. Her name is Harshani, who is looking for new paths in the art of shoe design. This is a lovely conversation had with that wonderful girl, Ms. Harshani Alvis, who lives in Kotte from our channel "Apemai". ________________________________________________ Timecodes 0:00 - Intro 01:25 - Hush Craft ආයතනය යනු කුමක්ද ? 02:08 - මොනවද නිෂ්පාදනය කරන භාණ්ඩ ? 03:44 - ඇයි Online ව්‍යාපාරය ආරම්භ කළේ ? 04:38 - පාවහන් යුගලක් නිර්මාණය කරන ආකාරය 12:54 - නිෂ්පාදනය හා අලෙවිය 14:06 - ව්‍යාපාරය කරන විට ඇතිවන ගැටළු. 17:45 - විදේශීය වෙළෙඳපොළ 19:45 - පුහුණු අවස්ථා 20:55 - අපේමයි ආයතනය ගැන අදහස් ________________________________________________ Contact Us : (+94)77 334 8955 Hush Crafts : (+94)78 692 9370 Apemai Facebook :   / apemai.lk   Instagram :   / apemai.lk   Tiktok :   / apemai.lk   COPYRIGHTS - Luwise Productions MUSIC BY https://www.purple-planet.com