Перейти к содержимому

🇫🇮 Pori to Helsinki | පැය 5ක බස් ගමනක් එක්ක අමතක නොවන දවසක්! 🔥

Ayesha Perera

0:00 / 0:00

🇫🇮 Pori to Helsinki | පැය 5ක බස් ගමනක් එක්ක අමතක නොවන දවසක්! 🔥

223 просмотра · 1 месяц назад
Ayesha Perera
343 подписчика
223 просмотра · 1 месяц назад
අද අපේ Vlog එකෙන් ඔයාලව අරන් යන්නේ ෆින්ලන්තයේ Pori නගරයේ සිට අගනුවර වෙන Helsinki වලට. 🚌💨 මේ පැය 5ක බස් ගමන පුරාවටම ෆින්ලන්තයේ පාරවල්වල ලස්සන, Bus Travel එකේදී ලැබුණු අත්දැකීම් සහ Helsinki වලට ඇවිත් අපි කරපු වැඩ, Kamppi Bus Terminal එක මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්! වීඩියෝ එක හොඳයි නම් Like කරලා, Subscribe කරලා, යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා! ඔයාලගේ අදහස් යටින් Comment එකක් දාලා යන්න. 💬👇 #PoriToHelsinki, #Finland, #SinhalaVlog, #Helsinki