Перейти к содержимому

පවු වලට වන්දි ගෙවා නිදහස් වීම සහ සෙනසුරාදා පූජාව

අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo

0:00 / 0:00

පවු වලට වන්දි ගෙවා නිදහස් වීම සහ සෙනසුරාදා පූජාව

8 231 просмотр · 10 месяцев назад
අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo
3,05 тыс. подписчиков
8 231 просмотр · 10 месяцев назад
පවු වලට වන්දි ගෙවා නිදහස් වීම සහ සෙනසුරාදා පූජාව මෙවන් වූ වටිනා දහම් අදහස් මතුකරමින් අත්දැකීම් තුලින්ම නිවනට මග සැලසූ වහරක අභයරතනාලංකාර මහතෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේ විසින් පෙන්වා දුන් මේ සත්මග ලොවට යහපත පිණිසම විහිදේවා... පැතිරේවා... ගලායාවා ... මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින් මිල මුදලට යට වෙමින් ලාභ, කිර් ති, ප්‍රසංශා, තණ්හා, මාන, උද්දච්ච වැනි නීවරණ ආවරණ කරගැනීමට කිසිවෙකුට අවස්ථාව නොලැබේවා.... ත්‍රිවිධරත්නයේ රැකවරණය උඩ, යට, වට සෑම ආකාරයෙන්ම පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා .... සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!