Thunhele Kele Thula(තුන්හෙළේ කැලෑතුළ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Lyric Video 1980
Dr. Rohana Weerasinghe Official
0:00 / 0:00
Thunhele Kele Thula(තුන්හෙළේ කැලෑතුළ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Lyric Video 1980
935 136 просмотров · 4 г. назад
Dr. Rohana Weerasinghe Official
563 тыс. подписчиков
935 136 просмотров · 4 г. назад
Thunhele Kele Thula(තුන්හෙළේ කැලෑතුළ)
Original Artiste: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne
Artwork: Sathyaye Geethaya Album
ආචාර්ය විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් ගුවන් විදුලි සරළ ගී වැඩසටහනක් සදහා මුලින්ම මා නිර්මාණය කළේ "තුන් හෙලේ කැලෑතුල" ගීතයයි. ඒ 1980 දී.
මේ පටිගත කිරීම සිදුකළ අවදියේම ඇය සමග මා ගිය එංගලන්ත චාරිකාවේදී මේ ගීතය ගයමින් ඇය අති මහත් රසික ආකර්ශනයක් දිනාගත් අතරම එවකට ආධුනික ගීතනු රචකයෙකු වූ මටද මේ සදහා ලැබුනේ ගෞරවණීය ප්‍රසාදයකි.
රට අතැර ගොස් එහි ජීවත්වන ජනතාවට යම් අයුරකින් සියුම් ලෙස එල්ලකළ උපහාසයක් මේ තුළ අන්තර්ගත කොට තිබීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුවිශේෂ දක්ෂතාවකි.
එමෙන්ම අද රටතුල පවතින තත්ත්වය අනුව රට අතැර යන්නට තීරණය කරමින් සිටින බොහෝ අයටද මේ ගීතයේ වටිනාකම දැනෙමින් තිබෙන බවද කිවමනාය.