Перейти к содержимому

මාමයිට්! සමහරුන්ට පේන්න බැරි.. තවත් අයට නැතුව බැරි මාමයිට් හදන හැටි දැකලා තියෙනවද?

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

0:00 / 0:00

මාමයිට්! සමහරුන්ට පේන්න බැරි.. තවත් අයට නැතුව බැරි මාමයිට් හදන හැටි දැකලා තියෙනවද?

279 864 просмотра · 2 г. назад
Wishwa Gaweshaka - විශ්ව ගවේශක -
1,67 млн подписчиков
279 864 просмотра · 2 г. назад
මාමයිට් කියලා කියන්නේ මමත් ඇතුළුව තවත් ගොඩක් අයට පේන්න බැරි කෑමක් බවට පත්වෙන කොට තවත් සමහරුන් ගොඩක් ආසාවෙන් හැමදේකම තවරලා ආහාරයට ගන්න කෑමක් බවට පත්වෙනවා අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි මේ මාමයිට් කර්මාන්ත ශාලාවල ඇත්තටම නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා වගේම තවත් අමුතුම දේවල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා රාශියක් ගැන කතා කරමු. UNUSUAL Factories that Make Strange Things Tiktok :   / wishwa_gaweshaka   Facebook :   / gaweshakaofficial   Instagram :   / wishwa_gaweshaka   Music : https://www.bensound.com/royalty-free... DISCLAIMER: Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. ---------------------------------------------------- Contact Us for Copyright Related issues, Credit addition and deletion: contact.vishwagaweshaka@gmail.com We will solve your issue within few hours