රජ සැප විඳපු ප්රංශය අපායක් වෙයි.! ප්රංශයේ මරණය ලියවෙයි.?
Watapita
0:00 / 0:00
රජ සැප විඳපු ප්රංශය අපායක් වෙයි.! ප්රංශයේ මරණය ලියවෙයි.?
49 789 просмотров · 3 дня назад
Watapita
956 тыс. подписчиков
49 789 просмотров · 3 дня назад
එදා ලෝකයම දණ ගැස්සූ, සංස්කෘතියෙන් හා ආර්ථිකයෙන් සුපිරියටම තිබුණු ප්රංශයට අද අත්වී ඇත්තේ කුමන ආකාරයේ ශෝකජනක ඉරණමක්ද? 💔🇫🇷
ශතවර්ෂ ගණනාවක් පුරාවට ආදරයේ, විලාසිතාවේ සහ සුඛෝපභෝගී ජීවිතයේ පාරාදීසය වූ ප්රංශය, අද වන විට අගාධයකට වැටී අවසන්. පාලනයකින් තොර සංක්රමණික අර්බුදය, අහස උසට නැගුණු බදු බර, දිනපතා ඇසෙන වීදි අරගල සහ බිඳවැටුණු නීතිය හා සාමය හමුවේ පැරිස් නගරයේ අභිමානය සෙමෙන් සෙමෙන් අළුවී යමින් තිබේ.
එදා සිහින දේශයක් වූ ප්රංශය අද මේ තරම් අඳුරු අගාධයකට වැටුණේ ඇයි? මේ කතාව පිටුපස ඇති සැබෑ සහ කම්පන සහගත ඇත්ත කතාව කුමක්ද?
#FranceCrisis #Paris #HistoryOfFrance #WorldNews #SinhalaDocumentary #GlobalIssues