Перейти к содержимому

බොජ්ඣඞග සූත්‍රය ඇසුරින් කරන ලද ධර්මානුශාසනාව [part - ii]

Ariyadeetha meheni arana !

0:00 / 0:00

බොජ්ඣඞග සූත්‍රය ඇසුරින් කරන ලද ධර්මානුශාසනාව [part - ii]

304 просмотра · 5 дней назад
Ariyadeetha meheni arana !
33 подписчика
304 просмотра · 5 дней назад
අති පුජ්‍ය කුරුණෑගල නිසංකාලෝකා සිල් මෙහෙණින් වහන්සේ විසින් පවත්වන ලද උතුම් "සප්ත බොජ්ඣංග ධර්මය" පිළිබඳ මෙම අනුසාසනාව ශ්‍රවණය කර, ඔබගේ මනසට සහ කයට සුවයක් මෙන්ම නිවන් මගට අවශ්‍ය නුවණ ප්‍රඥාව උදාකර ගනිත්වා! 🎙️ දේශනා ශ්‍රවණය: අති අති පුජ්‍ය කුරුණෑගල නිසංකාලෝකා සිල් මෙහෙණින් වහන්සේ. 📍 ස්ථානය: අරියධීතා මෙහෙණි අරන 📖 ධර්ම කරුණු: සප්ත බොජ්ඣංග විග්‍රහය මෙම උතුම් ධර්ම දානය "සබ්බ දානං ධම්ම දානං ජිනාති" යන බුදු වදනට අනුකූලව අන් අයටද ශ්‍රවණය කර සිත සුවපත් කරගැනීම සඳහා Share කර පින් රැස් කරගන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සාදු! සාදු!! සාදු!!! May listening to this noble sermon on the "Saptha Bojjhanga" (Seven Factors of Enlightenment) delivered by the Most Venerable Kurunegala Nisankaloka Sil Mehenin Wahanse bring comfort to your mind and body, as well as the wisdom needed for the path to Nibbana! 🎙️ Dhamma Preacher: Most Venerable Kurunegala Nisankaloka Sil Mehenin Wahanse 📍 Location: Ariyadhitha Meheni Arana 📖 Dhamma Topic: Explanation of the Seven Factors of Enlightenment (Saptha Bojjhanga) In accordance with the Buddha's teaching "Sabba Danam Dhamma Danam Jinati" (The gift of Dhamma excels all gifts), share this noble Dhamma gift to help others listen and heal their minds, and accumulate merit. May all beings be well and happy! Sadhu! Sadhu!! Sadhu!!! --- #AriyadhithaMeheniArana #SapthaBojjanga #BojjangaDharma #DhammaDeshana #MeheniArana #SinhalaDhammaDeshana #Buddhism #Bana #SethPirith #SithaNivanaBana