Перейти к содержимому

බොජ්ඣඞග සූත්‍රය ඇසුරින් කරන ලද ධර්මානුශාසනාව [part - i]

Ariyadeetha meheni arana !

0:00 / 0:00

බොජ්ඣඞග සූත්‍රය ඇසුරින් කරන ලද ධර්මානුශාසනාව [part - i]

77 просмотров · 11 дн. назад
Ariyadeetha meheni arana !
33 подписчика
77 просмотров · 11 дн. назад
අති පුජ්‍ය කුරුණෑගල නිසංකාලෝකා සිල් මෙහෙණින් වහන්සේ විසින් පවත්වන ලද උතුම් "සප්ත බොජ්ඣංග ධර්මය" පිළිබඳ මෙම අනුසාසනාව ශ්‍රවණය කර, ඔබගේ මනසට සහ කයට සුවයක් මෙන්ම නිවන් මගට අවශ්‍ය නුවණ ප්‍රඥාව උදාකර ගනිත්වා! 🎙️ දේශනා ශ්‍රවණය: අති අති පුජ්‍ය කුරුණෑගල නිසංකාලෝකා සිල් මෙහෙණින් වහන්සේ. 📍 ස්ථානය: අරියධීතා මෙහෙණි අරන 📖 ධර්ම කරුණු: සප්ත බොජ්ඣංග විග්‍රහය මෙම උතුම් ධර්ම දානය "සබ්බ දානං ධම්ම දානං ජිනාති" යන බුදු වදනට අනුකූලව අන් අයටද ශ්‍රවණය කර සිත සුවපත් කරගැනීම සඳහා Share කර පින් රැස් කරගන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සාදු! සාදු!! සාදු!!! --- #AriyadhithaMeheniArana #SapthaBojjanga #BojjangaDharma #DhammaDeshana #MeheniArana #SinhalaDhammaDeshana #Buddhism #Bana #SethPirith #SithaNivanaBana