Перейти к содержимому

හිතාගන්නවත් බැරි අවසානයක්..! සූක්ෂමව කරපු දරුණුම පළිගැනීම 😱 💥🔪 | CSI Sanatan 2026

C I N E T A L K

0:00 / 0:00

හිතාගන්නවත් බැරි අවසානයක්..! සූක්ෂමව කරපු දරුණුම පළිගැනීම 😱 💥🔪 | CSI Sanatan 2026

2 567 просмотров · 6 часов назад
C I N E T A L K
4,63 тыс. подписчиков
2 567 просмотров · 6 часов назад
හිතාගන්නවත් බැරි අවසානයක්..! සූක්ෂමව කරපු දරුණුම පළිගැනීම 😱 💥🔪 | CSI Sanatan 2026 හායි ගායිස්... කොහොමද ඉතින් ඔයාලට! 🖐️ ඔන්න ඉතින් වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝවම සාදරයෙන් පිළිගන්නවා අපේ Cine Talk චැනල් එකෙන් අරන් එන තවත් පට්ටම වීඩියෝ එකකට! 🎬🔥 අන්තිම තත්පරේ වෙනකම්ම උපරිම කුතුහලයෙන් එක හුස්මට බලන්න පුළුවන්, අන්තිමේදී ඔයාලගේ මොළේ විකාර වෙන සුපිරිම Crime-Investigation Thriller ෆිල්ම් එකක් තමා අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ... මේ පට්ට ෆිල්ම් එකේ නම තමා "CSI Sanatan"! 🕵️‍♂️🚨 කතාව ගැන පොඩියට මතක් කළොත්... කෝටි පන්දාහක මහා පරිමාණ සල්ලි ජාවාරමකට මැදිවුණු 'චන්ද්‍රා ෆිනෑන්ස්' එකේ අයිතිකාරයා වෙන වික්‍රම් චන්ද්‍රා, තමන්ගේම ඔෆිස් එකේ කාමරය ඇතුළේදී අභිරහස් විදිහට ඝාතනය වෙනවා! 😱💥 වික්‍රම් මේ විදිහට ඝාතනයට ලක් වෙන්නේ ඔෆිස් එකේ තියෙන පාටියක් අතරතුර. මෙන්න මේ අවුල් ජාලාව අස්සට තමයි CSI, ඒ කියන්නේ ක්‍රයිම් සීන් ඉන්වෙස්ටොගේෂන් එකේ අතිදක්ෂ ප්‍රධාන නිලධාරියා වෙන සනාදන් ඇතුළු වෙන්නේ! 🔍⚡ විමර්ශන කටයුතු කරන් යන සනාදන්, වික්‍රම්ගේ මරණයට පාටි එකේ හිටපු සේවකයින් පස් දෙනෙක්ව සැක කරන්න පටන් ගන්නවා.. සනාදන් මේ සැකකාරයෝ පස් දෙනාව පරීක්ෂා කරද්දී තමයි තේරෙන්නේ... මේ හැමෝටම වික්‍රම් චන්ද්‍රාව මරන්න මාරම ලොකු හේතුවකුයි, දරුණු වෛරයකුයි තිබුණා කියලා! 🩸🔪 මේ අතරෙදි සනාදන්ට වික්‍රම්ගේ ඔෆිස් එකේ බිත්තියක් ඇතුළේ සඟවලා තිබිලා දරුණු විදිහට මරලා දාපු තව මිනිහෙක්ගේ මළසිරුරකුත් හම්බවෙනවා.. 💀⚠️ ඉතිං... ❓ කෝටි පන්දාහක අතුරුදහන් වුණු ඒ මහා ධනස්කන්ධය පිටිපස්සේ තියෙන ඇත්තම අභිරහස මොකක්ද? ❓ මේ සැකකාරයෝ පස් දෙනාගෙන් ඇත්තටම වික්‍රම් චන්ද්‍රාව සූක්ෂමව මරලා දැම්මේ කවුද? ❓ වික්‍රම්ගේ ඔෆිස් එකෙන් හම්බවුණු ඒ අභිරහස් මළසිරුර කාගේද? ❓ සාක්ෂි විතරක් නෙවේ, මිනිස්සුන්ගේ මනෝවිද්‍යාව පවා පරීක්ෂා කරන CSI සනාදන්ට පුළුවන් වෙයිද මේ මිනීමරුවාව කොටු කරගන්න? ❓ මිනීමැරුම පිටුපස තියෙන නොසිතු රහස් එකින් එක එළියට එද්දී, අන්තිම තත්පරයේදී මුළු කතාවම උඩුයටිකුරු කරවන ඒ පට්ටම ප්ලොට් ට්විස්ට් එක මොකක්ද? උපරිම කුතුහලයෙන් එක හුස්මට බලන්න පුළුවන් මේ ෆිල්ම් එකේ ඇත්තම මිනීමරුවා කවුද කියලා දැනගද්දී ඔයාලා හැමෝම ෂොක් වෙනවා නොඅනුමානයි... 🤯🔥 එහෙනම් ඉතින් මීට වඩා කතා ඕනේ නෑ... චැනල් එක Subscribe පාරක් දාලා, වීඩියෝ එකට Like එකකුත් දාගෙනම යමු අපි මේ අභිරහස නිරාකරණය කරන සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව බලන්න! 🚀💥 If you enjoyed the video, please Like, Comment, and Subscribe for more awesome movie recaps! 🚀💥 Disclaimer: This video is for educational and entertainment purposes only. All video clips, images, and music used belong to their respective owners. No copyright infringement intended. Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. #CSISanatan #moviereviewsinhala #cinetalkies #SinhalaMovieExplain #crimethriller #MovieRecap #sinhalacinema #plottwist #suspensethriller #SouthIndianMovieSinhala #csirnet #sanatandharma #movieexplainedinsinhala #bestthrillermovies #CSISanatanReview #CineTalkSinhala #sinhalamoviereview #SinhalaSubtitles #sinhaladubbedcartoon #SinhalaVoiceOver #investigationmovies #murdermystery2 #bestthriller #mindblowingending #actionthriller #southmovie #southindianmovies #filmreview #CinemaSinhala #trendingmovies #youtubesinhala #moviereview #music #mrbeast #movieexplanation #SinhalaRecap #film #reels #review