උපකාර බලාගෙන උදවු කරන අයටයි මේ බණ පදය මිනිත්තුවක් අහන්න | PUHULWELLE HIMI@wassanadarmadeshana9842
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
උපකාර බලාගෙන උදවු කරන අයටයි මේ බණ පදය මිනිත්තුවක් අහන්න | PUHULWELLE HIMI@wassanadarmadeshana9842
1 968 просмотров · 3 года назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
1 968 просмотров · 3 года назад
දායකත්වය෴
කැකිරාව ඉලුක්බඩගම ලිපිනයේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු වසන්තා නිල්මිණි ගුණතිලක මහත්මිය
ප්රධාන අරමුණ෴
වසන්තා නිල්මිණි ගුණතිලක මහත්මියගේ දෙසැම්බර් මස 16 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින්
මීට වසර 15කට පෙර අකල් මරණ වලට ගොදුරු වූ ඩබ්ලිව් එම් ගුණතිලක ආදරණීය පියාණන්ට සහ සුගත් ගුණතිලක දයාබර සොහොයුරාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් සුගත් ගුණතිලක දයාබර සහ ඩබ්ලිව් එම් ගුණතිලක ආදරණීය පියාණන්ට මතු භවයන්හිදී අකල් මරණවලට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
සෙසු අරමුණු෴
දායකත්වය දරන වසන්තා නිල්මිණි මහත්මියට ජන්ම දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්රාර්ථනා කිරීමත් එතුමිය මෙලොවට බිහි කළ
සුජීවත්ව වෙසෙන R.යසෝමැනිකා ආදරණීය මව්තුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්රාර්ථනා කිරීම.
වසන්තා නිල්මිණි ගුණතිලක මහත්මියගේ ආදරණීය දූ දරුවන් වන අයේෂ්, කාවින්ද, කාව්යා මධුභාෂිණී යන අයටත් නිදුක් නිරෝගී සුවය සහ දීප්තිමත් අනාගතයකට මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
නමින් පරලොව සැපත් සියලු ඥාති හිත මිත්රාදීන්ට පරලොව සුගතිය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
වසන්තා නිල්මිණි මහත්මියගේ සහෝදර සහෝදරියන්ටත් සියලුම ඥාති හිත මිත්රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..!
ඩුබායිහි සේවයේ නියුතු කල්යාණ මිතුරියන් වන අමාලි, තමරා, සමන්තා, සන්ධ්යා, ශ්රියානි යන අයටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා..!
දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් සෙත්පතා ආශිර්වාද කිරීම..!
ධර්ම ශ්රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදා වෙන් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!