Перейти к содержимому

කොපමණ පින් කළත් පෙර කළ කර්ම ඔබේ පසු පසම එන හැටි | PUHULWELLE ​SARADA THERO | BANA KATHA

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

කොපමණ පින් කළත් පෙර කළ කර්ම ඔබේ පසු පසම එන හැටි | PUHULWELLE ​SARADA THERO | BANA KATHA

491 просмотр · 10 месяцев назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
491 просмотр · 10 месяцев назад
0718 5757 13 මාතෘකාව෴ සංසාර ගත වෛරක්කාරයන් හමු නොවී සසර ගනුදෙනුවලින් මිදී මතු ආත්ම භවයේදීවත් මානසික සුවයෙන් පිරී ජීවිතයක් ගත කිරීම පිණිසත් , කොපමණ පින් කළත් නිතරම කරදර බාධක වලටම මුහුණදීමට හේතුවන්නේ ඇයි දැයි ධර්මයට අනුව පහදා දීම දායකත්වය ෴ ජෝර්දානයේ සේවයේ නියුතු සංජීවා, දිල්හානි මෙනවිය ප්‍රධාන අරමුණ෴ සංජීවා දිල්හානි මෙනවියගේ නොවැම්බර් මස 30 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් ඇයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් සංජීවා දිල්හානි මෙනවියට ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරුවී සසර කුසල් ඉස්මතු වී කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා සැපවත් සුවපත් ජීවිතයක් ගත කරමින් මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..! සෙසු අරමුණු෴ • නොවැම්බර් මස උපන්දිනය සමරන සියලු දෙනාට සුභ ජන්ම දිනයක් ප්‍රාර්ථනා කිරීම. • ජීවත්ව වෙසෙන hp සිරිමාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා..! පින් අනුමෝදන් කිරීම෴ පරලොව සැපත් බී. කේ සුනිල් ගුණරත්න පියාණන්ටත් , හදා වඩාගත් mw විජේසීලී මෑණියන් ඇතුළු නමින් මියගිය වර්ග පරම්පරා ගත සියලුම ඥාතීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම සංජීවා දිල්හානී මෙනවිය සමගින් විදෙස් ගතව සේවයේ නියුතු සියළුම කල්‍යාණ මිතුරු මිතුරියන්ටත් නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම • දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම • අයහපත් කාලගුණය නිසා ගං වතුරින් පීඩාවට පත්ව සිටින්නා වූ සියලුම රටවැසියන්ටත් ඉක්මනින්ම කායික මානසික සුවය ලැබේවා..! මියගිය අයට මේ පින් අනුමෝදන් වේවා⁠..! • ⁠වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු පව්ලේ සැමට සෙත්පතා ආශිර්වාද කිරීම • ⁠ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!