Перейти к содержимому

දෙවන පාස්කුව | දෙවියන්වහන්සේගේ සභාව, ආන්සාංහොං, මව් දෙවියන්වහන්සේ

World Mission Society Church of God / Global

0:00 / 0:00

දෙවන පාස්කුව | දෙවියන්වහන්සේගේ සභාව, ආන්සාංහොං, මව් දෙවියන්වහන්සේ

955 просмотров · 4 года назад
World Mission Society Church of God / Global
143 тыс. подписчиков
955 просмотров · 4 года назад
පාස්කුව පවත්වන දෙවියන්වහන්සේගේ සභාව හා නොපවත්වන සභාවන් සම්බන්ධව බයිබලයේ ඇති ඉගැන්වීම කුමක්ද? මෝසෙස්ගේ කාලයේදී දෙවියන්වහන්සේ විසින් පාස්කුව පැවැත්වූ ඉශ්රා්යෙල්වරුන් වසංගතයන්ගෙන් ගළවාගෙන පාස්කුව නොපැවැත්වූ සියලු මිසර පවුල් විනාශ කළේය. මේ යුගයේදී විනාශයන්ගෙන් ගැළවී සදාකාල ජීවනය ලබ ආකාරය අපට මෙයින් පෙන්වා දෙයි. පියවූ අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ විසින් නැවත පිහිටෙවූ පාස්කුව තුළ අඩංගු වී ඇති ආශීර්වාද මොනවාද? අලුත් ගිවිසුමේ පාස්කුව යනු මානව වර්ගයා දෙවියන්වහන්සේගේ මාංසය හා රුධිරය උරුමකරගන්නාවූ, දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස මුද්රාං ලබන තවද ඔවුන් ස්වර්ගයේදී කළ පාපයන්ට කමාව ලැබී සදාකාල ජීවනයද ලබන්නාවූ දවසකි. මුළු ලෝකයම පාස්කුව පවත්වා ගැළවීම ලබා ගැනීමට අතීශයෙන් ආශාවන ශුද්ධ දින දර්ශනයට අනුව දෙවන මාසයේ 14 වන දින පාස්කුව පැවැත්වීමට දෙවියන්වහන්සේ තවත් එක් අවස්ථාවක් ලබා දෙන්නේ එබැවිනි. ගණන් කථාව 9:10-13 දෙවෙනි මස දස සතරවෙනි දින සවස ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමග ඒවා කත්වා ... ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියම කළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්ය.යා තමාගේ පාපය දරනවා ඇත. මෙම පටය ප්‍රතිරූපණ අයිතිය දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතියේ වේ. අනවසර උපකල්පනය සහ බෙදාහරීම තහනම්. 〖World Mission Society Church of God〗https://watv.org 〖Watv Media Cast〗https://watvmedia.org/si 〖Church of God Introduction〗https://introwmscog.com