Saptha Sayurin Eha - සප්ත සයුරින් එහා - Victor Ratnayake
Siththampawura ~~ සිත්තම් පවුර
0:00 / 0:00
Saptha Sayurin Eha - සප්ත සයුරින් එහා - Victor Ratnayake
137 472 просмотра · 13 л. назад
Siththampawura ~~ සිත්තම් පවුර
21,4 тыс. подписчиков
137 472 просмотра · 13 л. назад
සප්ත සයුරින් එහා
සප්ත සයුරින් එහා දේශ දෙශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බඳු
සියල් සිරිලක පරසිඳු සළු වියනා කුමාරී...
අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...
කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්...
දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ...
නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...
පද රචනය - අජන්තා රණසිංහ
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක