හැමදාම උදේට මේ ගාථාව කියලා වැඩ පටන් ගන්න පුදුම තරම් ආරක්ෂාවක් දවස පුරා ඔබට ලැබෙන්නේ.
SL Dhamma Notes
0:00 / 0:00
හැමදාම උදේට මේ ගාථාව කියලා වැඩ පටන් ගන්න පුදුම තරම් ආරක්ෂාවක් දවස පුරා ඔබට ලැබෙන්නේ.
129 772 просмотра · 1 г. назад
SL Dhamma Notes
13,7 тыс. подписчиков
129 772 просмотра · 1 г. назад
උදේ ඇදේ හිදගෙන හරි මෙම ගාථාව සිහිකරන්න කියන්න දවස ආරම්භයේ අවසානයේ මේ ගාතාරත්නය සිහිකිරිමෙන් ශබ්දනගා කීමෙන් සවන්දීමෙන් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ආරක්ෂාව යහපත උදාවේවා.
කරදර බාධක ජීවිතයට එනවිට විසදුමක් නැති නම් මෝර පිරිතෙන් විදිහට පිහිට පැතීම මගින්. කෙනෙක් ගේ ජීවිතයට එන බොහෝ ප්රශ්ණ විසදාගත හැකිය මෙය මෝරපිරිතේ නිදාන කතාව මගින් මනාව ඔබ්ට
කියා දේ..
මීට බොහෝ කාලෙකට කලින් අප මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලයේදී ස්වර්ණ මයුරෙක් එහෙමත් නැත්නම් රන්වන් පැහැති මොණරෙක් වෙලා හිටියා. මේ බෝසත් රන් මොණරා වාසය කළේ හිමාලය වනයේ තිබුණු දණ්ඩකී හිරඤ්ඤ කියන පර්වතයේ. බෝසත් රන් මොණරා හැමදාම උදේට ආහාර සොයායන්න කලින් ඉර පායනවත් එක්කම මෙන්න මේ ගාථාව කියලා සූර්යයාට නමස්කාර කරනවා.
මේ ගාථාවේ තේරුම
• Запись