Перейти к содержимому

ලතින් කංකාරිය 🥀 | Lathin Kankariya Sinhala Lyrics | YONEX LYRICS 🎧

𝙔𝙊𝙉𝙀𝙓 𝙇𝙔𝙍𝙄𝘾𝙎

0:00 / 0:00

ලතින් කංකාරිය 🥀 | Lathin Kankariya Sinhala Lyrics | YONEX LYRICS 🎧

848 просмотров · 2 нед. назад
𝙔𝙊𝙉𝙀𝙓 𝙇𝙔𝙍𝙄𝘾𝙎
22 подписчика
848 просмотров · 2 нед. назад
🎧 🥀 ලතින් කංකාරිය | Lathin Kankariya Sinhala Lyrics 🥀 🎧 ආදරණීය රසිකයන් වෙනුවෙන් ලස්සන සිංහල ගීතයක Lyrics Video එකක් ❤️🎶 🎤 ගායනය: හශානි වාසනා 🎼 සංගීතය: චරිත අත්තලගේ 🖤 Sinhala Lyrics වලට ආදරය කරන ඔයාලා වෙනුවෙන් YONEX LYRICS වෙතින්! 👍 Video එකට Like කරන්න. 💬 ඔයාගේ අදහස Comment කරන්න. 🔔 තවත් ලස්සන Lyrics Videos බලන්න Subscribe කරන්න. 🎧 Channel: YONEX LYRICS #LathinKankariya #SinhalaLyrics #YonexLyrics #SinhalaSongs #LyricsVideo ලතින් කංකාරිය" ගායනය : හශානි වාසනා සංගීතය : චරිත අත්තලගේ 🥰 ** RosH ** 🥰 නුඹට පානා හනික කෝපේ නමට පමණා කරුම දීගේ පිපුණු තිසරුන් මගදි දුටුවැයි පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි පිරිමි ඔහොමයි මුගුර නරකයි උකස් දුන් හෘදේ නුඹටා ඇහැට ගැටෙනා තැනක මානේ ගැහැණු අගුණා මෙමට කීවේ 🥰 ** RosH ** 🥰 ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ නොදන්නවා නොවේ කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ ඉහ උඩ හෙලු මාලිගේ අන්තඃපුරේ උඩැක්කියක් නොවේ මා බිසවකි කඳුකරේ ඒ රජපෙලේ ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා පණට සේමා නුඹට ප්‍රේමේ පණට පණ හා සේමා ගැහැණු බෝමා කනට කර මා මටලු ප්‍රේමේ 🥰 ** RosH ** 🥰 ඇති දැන් මගෙ දේසනේ ගත බීසනේ ගිනි ගන්නවා වගේ බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ... අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ පිරිමින් යටයි කොහේ කාටත් ඇති කෑදරේ රති සාගරේ මගේ පෙරදා පවටා නුඹේ පිනටා දෙගුරු රවටා එන්ට ආවේ.. දෙගුරු පෙරදා රවටා දුගී පැලටා එන්ට කියලා ඇයිද කීවේ නුඹට පානා හනික කෝපේ පිපුණු තිසරුන් මගදි දුටුවැයි පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි පිරිමි ඔහොමයි මුගුර නරකයි උකස් දුන් හෘදේ නුඹටා ඇහැට ගැටෙනා තැනක මානේ ගැහැණු අගුණා මෙමට කීවේ 🥰 ** RosH ** 🥰 🌹 ** SiLa ** 🌹 Sing this song