තණ්හාව ක්ෂය කරන ක්රම සතර | අති පූජ්ය එල්ලාවල විජිතනන්ද හිමි
sggolden
0:00 / 0:00
තණ්හාව ක්ෂය කරන ක්රම සතර | අති පූජ්ය එල්ලාවල විජිතනන්ද හිමි
7 622 просмотра · 3 г. назад
sggolden
5,86 тыс. подписчиков
7 622 просмотра · 3 г. назад
මෙම YouTube channel එක කරන්නේ ස්වාමින් වහන්සේ නොව, ගිහි කෙනෙකි. මෙහි සටහන්වල වචන, අකුරු (spelling), ව්යාකරන වැරදි ඇත්නම්, ඒවා ස්වාමින් වහන්සේගේ වැරදි නොවන බව කරුණාවෙන් සලකන්න.
===========================
මෙම YouTube channel එකේ ඇති සමහර වීඩියෝවල හඬ පටි (mp3 files) පහත දැක්වෙන ලින්ක් එකේ "යූටියුබ් හඬ පටි mp3 (_MB total)" යන folder එකෙන් බාගත කර ගත හැක.
https://app.box.com/s/okcigyuru4naz2w...
===========================
“යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ”
තණ්හාව ඒ ඒ මොහොතේ ඒ ඒ අරමුණේ සත්ව පුද්ගල භාවයක් හදයි. පෙනෙන, ඇසෙන, විඳින, හිතන පුද්ගල භාවයක් ඇති කරන කාරකය තණ්හාවයි.
තණ්හාවේ ස්වරූප 3
1.කාම තණ්හා
2. භව තණ්හා
3. විභව තණ්හා
කාම තණ්හා: පිනවෙන කෙනෙක් බිහි කරයි
භව තණ්හා: පැවැත්මකට කැමති කෙනෙක් බිහි කරයි (පිනවීමක් නැහැ)
විභව තණ්හා: පැවැත්මකට අකමැති කෙනෙක් බිහි කරයි (පිනවීමක් නැහැ)
“තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ"
තණ්හාව ලගින තැන් 4: ශරීරයෙන් පිටත, ශරීරයේ, සංකල්පනාවල, දිට්ඨියේ.
තණ්හාව ක්ෂය කරන ක්රම 4: චාග, පටිනිස්සග්ග, මුත්ති, අනාල
1. චාග: දානයෙන් චාග ක්රමයෙන්: දානයෙන්: ශරීරයෙන් පිටත ලගින තණ්හාව
2. පටිනිස්සග්ග ක්රමයෙන්: සීලයෙන් (සීල ශික්ෂාව: වාචා කම්මන්ත ආජිව) කායික වාචසික ක්රියාවල ලගින තන්හාව
3. මුත්ති ක්රමයෙන්: සමථ භාවනාවෙන් (සමාධි ශික්ෂාව): සංකල්පනාවල ලගින තණ්හාව යටපත් කිරීම
4. අනාල ක්රමයෙන්: විපස්සනා භාවනාවෙන් (ප්රඥා ශික්ෂාව): දිට්ඨියේ ලගින තණ්හාව. ඇලීම ගැටීම දුරුකිරීම මගින්
________________________________________________
අමතර දේශනා හා භාවනා ප්රශ්ණ/ පිළිතුරු (Q&A) එකතුවක් හා CD සඳහා: https://app.box.com/s/fdiq2q44bo0loeg...
එහි ඇති “මෙය කියවන්න” යන ලිපියේ වැඩි විස්ථර ඇත.
__________________________________________________
"සක්මන් භාවනා දීපනී" පොත/ පත්රිකාව සඳහා ලින්ක් එක:
https://app.box.com/s/x7aremlwubhn7cp...
සක්මන් භාවනා වීඩියෝව: • සක්මන් භාවනාව පුහුණුවට උපදෙස් - Guided Wal...
__________________________________________________
ගිහියන්ටත් සියලු පවින් වැලකී ප්රායෝගිකව සක්මන් භාවනාව මගින් සතර සතිපට්ඨානය පුහුණු කිරීමට අවශ්ය ධර්ම කරුණු පහත ලින්ක් එකේ ඇති දේශනා මාලාවේ පැහැදිලි කර දී ඇත. සාර්ථකව පුහුණු වීමෙන්, ජිවිත්වීමට කරන ඉරියාපථ තුලින් නිරායාසයෙන් ඉබේම වැඩෙන සතිපට්ඨාන භාවනාවක් බවට පත් කරගත හැක.
• විපස්සනා භාවනා පුහුණුව (දේශනා 12ක්)| අති ප...
_____________________________________________
Official websites where you can find Most Ven Ellawala Vijithananda Thero's teaching:
https://medamawatha.lk/
/ sets
/ medamawatha