Перейти к содержимому

තිස්එක් තලයේම ඇති අකුසලය | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

Medamawatha (මැදමාවත)

0:00 / 0:00

තිස්එක් තලයේම ඇති අකුසලය | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

992 просмотра · 1 г. назад
Medamawatha (මැදමාවත)
5,7 тыс. подписчиков
992 просмотра · 1 г. назад
ධර්ම දේශනා ගොනුව :    • විපස්සනා භාවනාව පුහුණුවට අදාල කෙටි මාතෘකා ...   ________________________________________________ අපිරිසිදු සංකල්පනා (සංකල්පීය අකුසල්): ඇලීම = අභිජ්ජා ගැටීම දෙආකාරයක්: ව්‍යාපාද (කායික වාචසික අකුසල් උපදවන සංකල්පීය ගැටීම) දෝමනස්ස (කායික වාචසික අකුසල් බවට පත්නොවූ සංකල්පීය ගැටීම) පින් අනුමෝදන් වීමේ හැකියාව දේව (වැඩිම), මනුශ්‍ය ප්‍රේත (සීමිත කොටසකට පමණයි) පින් අනුමෝදන් විය නොහැකි අය: පහල කෙළවර: අවීචිය, තිරිසන් ඉහල කෙළවර: බ්‍රහ්ම අකුසල් කිරීමේ හැකියාව මනුශ්‍ය: අසීමිතයි තිරිසන්: සීමිතයි දේව: සංකල්පීය පමණයි අකුසල් කළ නොහැකි අය: පහල කෙළවර: ප්‍රේත, අසුර, නිරය ඉහල කෙළවර: බ්‍රහ්ම දස සංයෝජන (සංසාරික බැමි) 1. සක්කාය දිට්ඨි 2. විචිකිච්චා 3. සීලබ්බත පරාමාස 4. කාමරාග 5. පටිඝ 6. රුපරාග 7. අරුපරාග 8. මාන 9. උද්දච්ච 10. අවිජ්ජා සතර සතිපට්ඨානය: අකුසලය ඉවත් කරන 4: 1. කායික අරමුනේ 2. ඉන් ඇතිවන වේදනාවේ 3. ඇතිවන සිතේ 4. ඒ සිතේ (වේදනාව හැර අනිත්) ධම්ම වල ________________________________________________ සැකසුම : ශානි මහත්මිය