Watapita Balan Inna Samatama wadala Karaoke (Without Voice) වට පිට බලන් ඉන්න හැමටම වැඳලා කැරෝකේ
Honeybirds Karaoke
0:00 / 0:00
Watapita Balan Inna Samatama wadala Karaoke (Without Voice) වට පිට බලන් ඉන්න හැමටම වැඳලා කැරෝකේ
45 870 просмотров · 3 г. назад
Honeybirds Karaoke
132 тыс. подписчиков
45 870 просмотров · 3 г. назад
🎧🎤 Artist : H R Jothipala & Chandraleka Perera
📜✍️ Lyrics : Hemasiri Halpita
🎸🎶 Melody : Priya Sooriyasena
🌟★彡 𝙃 𝙍 𝙅𝙊𝙏𝙃𝙄𝙋𝘼𝙇𝘼 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥 Lassanai Balanna Karaoke/ලස්සනයි බලන්න කැරෝකේ
▶️ • Lassanai Balanna Karaoke (Without Voice) ල...
💥 Epa Unath Heta One Wevi karaoke /එපා වුණත් හෙට ඕනෑ වේවි කැරෝකේ
▶️ • Epa Unath Heta One Wevi karaoke (Without V...
💥 Adare Hithenawa Dakkama Karaoke /ආදරේ හිතෙනව දැක්කම කැරෝකේ
▶️ • Adare Hithenawa Dakkama Karaoke (Without V...
💥 Adaren Hitha Hinahe karaoke /ආදරෙන් හිත හිනැහේ කැරෝකේ
▶️ • Adaren Hitha Hinahe karaoke (Without Voice...
💥 Sobawa Hanga Me Lo Thale Karaoke /සෝබාව හංගා මේ ලෝ තලේ කැරෝකේ
▶️ • Sobawa Hanga Me Lo Thale Karaoke (Without ...
💥 Ahase Tharu Ganinna Karaoke /අහසේ තරු ගනින්න කැරෝකේ
▶️ • Ahase Tharu Ganinna Weida Danne Na Karaoke...
💥 Aradana Sansaraye Karaoke /ආරාධනා සන්සාරයේ කැරෝකේ
▶️ • Aradana Sansaraye Karaoke ( Without Voice)...
💥 Mama Gannemi Karakara Bandala /මම ගන්නෙමි කරකාර බන්දාල කැරෝකේ
▶️ • Mama Gannemi Karakara Bandala karaoke (Wit...
💥 Lade Lade Lade Karaoke /ළඳේ ළඳේ ළඳේ කැරෝකේ
▶️ • Lade Lade Lade Karaoke (Without Voice) ළඳේ...
💥 Sugatha Lona Karaoke / සුගත ලෝනා කැරෝකේ
▶️ • Sugatha Lona Karaoke (Without Voice) සුගත ...
💥 Adara Mal Pawane Karaoke / ආදර මල් පවනේ කැරෝකේ
▶️ • Adara Mal Pawane Karaoke (Without Voice) ආ...
💥 Jaya Mangalam Suba Mangalam Karaoke / ජය මංගලම් සුබ මංගලම් කැරෝකේ
▶️ • Jaya Mangalam Suba Mangalam Karaoke (Witho...
💥 Punchi Dhoni Tharaha Wela Karaoke / පුංචි දෝණි තරහා වෙලා කැරෝකේ
▶️ • Punchi Doni Tharaha Wela Karaoke (Without ...
💥 Mal Pibidena Eka Wasantha Karaoke / මල් පිබිදෙන එක වසන්ත කැරෝකේ
▶️ • Mal Pibidena Eka Wasantha Karaoke (Without...
💥 Seetha Sunil Diya Dahara Karaoke / සීත සුනිල් දිය දහරා කැරෝකේ
▶️ • Seetha Sunil Diya Dahara Karaoke (Without ...
💥 Pata Podak Thilakala Karaoke / පාට පොදක් තිලක ලා කැරෝකේ
▶️ • Pata Podak Thilakala Karaoke (Without Voic...
💥 Koho Mal Waram Karaoke / කොහෝ මල් වාරම් කැරෝකේ
▶️ • Koho Mal Waram Karaoke (Without Voice) කොහ...
💥 Mal Kakuli Komali Manali Karaoke / මල් කැකුලී කෝමලී මනාලී කැරෝකේ
▶️ • Mal Kakuli Komali Manali Karaoke (Without ...
💥 Denna Priye Dathata Oya Datha Karaoke / දෙන්න ප්රියේ දෑතට ඔය දෑත කැරෝකේ
▶️ • Denna Priye Dathata Oya Datha Karaoke (Wit...
💥 Ra Dawal Mal Ragum Karaoke / රෑ දවල් මල් රැඟුම් කැරෝකේ
▶️ • Ra Dawal Mal Ragum Karaoke (Without Voice)...
💥 Me Jeewanaye Karaoke / මේ ජීවනයේ කැරෝකේ
▶️ • Me Jeewanaye Karaoke (Without Voice) මේ ජී...
💥 Ran Manike Mage Karaoke / රන් මැණිකේ මගේ කැරෝකේ
▶️ • Ran Manike Mage Karaoke (Without Voice) රන...
💥 Paya Ai Hinahenne Karaoke / පායා ඇයි හිනැහෙන්නේ කැරෝකේ
▶️ • Paya Ai Hinahenne Karaoke (Without Voice) ...
💥 Gedara Hitiya Rosa Kekula Rosa Karaoke / ගෙදර හිටිය රෝස කැකුළ රෝසා කැරෝකේ
▶️ • Gedara Hitiya Rosa Kekula Rosa Karaoke (Wi...
💥 Daha Duk Vinde Daruwo Hadannai Karaoke / දහ දුක් වින්දෙ දරුවො හදන්නයි කැරෝකේ
▶️ • Daha Duk Vinde Daruwo Hadannai Karaoke (Wi...
💥 Hanga Gal Lene Karaoke / හංගා ගල් ලෙනේ කැරෝකේ
▶️ • Hanga Gal Lene Karaoke (Without Voice) හංග...
💥 Umayanganiyo Karaoke / උමයංගනියෝ කැරෝකේ
▶️ • Umayanganiyo Karaoke (Without Voice) උමයංග...
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
වට පිට බලන් ඉන්න
හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනව ගයලා
දෙන්නම් පදේ මමත්
ආලප් කරලා
උබ නටපන් කෙල්ලේ
හැඩවැඩ දාලා
වට පිට බලන් ඉන්න
හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනව ගයලා
දෙන්නම් පදේ මමත්
ආලප් කරලා
උබ නටපන් කෙල්ලේ
හැඩවැඩ දාලා
මුදලක් ඇතොත් අතේ
ඔබගෙන් ලැබෙනා
දවසක් දෙකක් බඩේ
ගින්දර නිවෙනා
රැඟුමක් මෙන්න අපේ
සතුටක් ගෙනෙනා
වරදක් උනොත් අපට
සමාව ඕනා
වට පිට බලන් ඉන්න
හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනව ගයලා
දෙන්නම් පදේ මමත්
ආලප් කරලා
උබ නටපන් කෙල්ලේ
හැඩවැඩ දාලා
නිරිදුන් තුටින් හිදී
ලොව සුව විඳලා
දිළිඳුන් දුකින් හිදී
සැනසුම පතලා
දෙපිලක් බෙදී මෙසේ
ඇයි කල් ගෙවලා
කවුරුත් එකා වගේ
ඉමු සුව සොයලා
වට පිට බලන් ඉන්න
හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනව ගයලා
දෙන්නම් පදේ මමත්
ආලප් කරලා
උබ නටපන් කෙල්ලේ
හැඩවැඩ දාලා
රසවත් සින්දු කියල
මසුරන් සොයලා
දුප්පත් කමෙන් ලෝකෙ
අපි අද තැවිලා
දුන්නත් නැතත් අපිත්
සතුටින් නැටුවා
හිතවත් කමට අපේ
පන හරි දෙනවා
වට පිට බලන් ඉන්න
හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනව ගයලා
දෙන්නම් පදේ මමත්
ආලප් කරලා
උබ නටපන් කෙල්ලේ
හැඩවැඩ දාලා
වට පිට බලන් ඉන්න
හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනව ගයලා
දෙන්නම් පදේ මමත්
ආලප් කරලා
උබ නටපන් කෙල්ලේ
හැඩවැඩ දාලා