Перейти к содержимому

𝐎𝐛𝐚 𝐓𝐡𝐚𝐧𝐢 𝐊𝐚𝐫𝐚 𝐃𝐚𝐦𝐚 𝐌𝐚𝐚 𝐘𝐚𝐧𝐧𝐞 (ඔබ තනි කර දමා මා යන්නේ) | 𝐑𝐚𝐧𝐠𝐚 𝐖𝐢𝐭𝐭𝐚𝐜𝐡𝐜𝐡𝐢 | 𝐍𝐞𝐰 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐒𝐨𝐧𝐠

රඟ සජ ගී රස ( RANGA SAJA GEE RASA)

0:00 / 0:00

𝐎𝐛𝐚 𝐓𝐡𝐚𝐧𝐢 𝐊𝐚𝐫𝐚 𝐃𝐚𝐦𝐚 𝐌𝐚𝐚 𝐘𝐚𝐧𝐧𝐞 (ඔබ තනි කර දමා මා යන්නේ) | 𝐑𝐚𝐧𝐠𝐚 𝐖𝐢𝐭𝐭𝐚𝐜𝐡𝐜𝐡𝐢 | 𝐍𝐞𝐰 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐒𝐨𝐧𝐠

11 733 просмотра · 1 месяц назад
රඟ සජ ගී රස ( RANGA SAJA GEE RASA)
238 подписчиков
11 733 просмотра · 1 месяц назад
🎶 Audio Credits: Lyrics: රංග විට්ටච්චි / Ranga Wittachchi Music: රංග විට්ටච්චි / Ranga Wittachchi 📜 Lyrics: ගිරිහෙල් කතර සැඩ මාරුත සා පවස අතරින් ගෙනාවෙමි ඔබ මැණිකක් විලස අද දින ලබා ඇත මා දිවියට සවස ඔබ තනි කරද මා යන්නේ කෙලෙස // දුටු මුල් දිනේ සිට ආදරයෙන් බැඳුණේ මෙතුවක් කලක් සතොසින් දිවි මග රැඳුණේ ලොව හැර යන්න කාලය වේගෙන් පැමිණේ මා නැති ලොවේ තනියම කොහොමද ඉන්නේ ජීවිත මගේ පෑයූ පුන් සඳ මාගේ නිසසල දියත පිපි සුදු නෙළුමක් වාගේ අප ලං වෙලා හිනැහුණ ලෙස පෙර දිනයේ නැවතත් හමුවෙලා හිනැහෙමු මතු භවේ ගිරිහෙල් කතර සැඩ මාරුත සා පවස... Like, Share, and Subscribe for more music! #RangaWittachchi #SinhalaSongs #NewSinhalaSong # RangaSajaGeeRasa #SinhalaBestSongs #ObaThanikaraDamaMaaYanne