Перейти к содержимому

මීදුමේ සැඟව ගිය කාන්තාව ගැන හර්ෂ කතා කරයි. #beyondtheframe #harshamaduranga

Beyond The Frame

0:00 / 0:00

මීදුමේ සැඟව ගිය කාන්තාව ගැන හර්ෂ කතා කරයි. #beyondtheframe #harshamaduranga

1 716 просмотров · 3 мес. назад
Beyond The Frame
1,16 тыс. подписчиков
1 716 просмотров · 3 мес. назад
ජාත්‍යන්තර සම්මානලාභී වෘත්තිය ඡායාරූප ශිල්පියක් හා ඡායාරූප අධ්‍යාපනවේදියෙකු වන හර්ෂ මධුරංග ජයසේකර පැවැත් වූ සාකච්ඡාව. #harshamadurangajayasekara 📌 Beyond The Frame කියල කියන්නේ ඡායාරූප ශිල්පීන්, ඔවුන්ගේ නිර්මාණය සහ ඒවා පිටුපස ඇති නොකියූ කතා, ඔවුන් ආ ගමන, වැරදීම් සහ ඔවුන් උගත් පාඩම්, ඡායාරූප ශිල්පයට ලැදිම පාඨකයා සමග බෙදා ගන්නා වේදිකාවක්! | #beyondtheframe ✅ ඔහු ලද ජාත්‍යන්තර සම්මාන, ✅ ඔහුව Inspire කල ඡායාරූප ශිල්පීන්, ✅ ඔහු තෝරාගත් ඡායාරූප 5ක්! ✅ ඔහු කැමතිම ඡායාරූපය ✅ ඇතුළු වසර 25ක ඡායාරූප දිවියේ ඔහුගේ පැවැත්ම හැඩගැස්වූ Mindset එක ඇතුළු බොහෝ දේ ඔබට මෙම වීඩියෝව මගින් දැනගත හැකි වනු ඇත. මෙම චැනල් එක මගින් ඔබට ඡායාරූප ශිල්පය, කැමරා උපකරණ ගැන, ඡායාරූප වැඩමුළු ඇතුළු ඡායාරූප ක්ෂේත්‍රයේ සියලුම දේ පිළිබඳව දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා ඇත. Keda Z Feng, Jerry Gihonis, Nik Pekridis, Johnson Wee, Henry Rajakaruna, Asahi Shibum, Wedding Photography, International Wedding Photographers