Перейти к содержимому

ඔහු නැවත නැගිට්ටේ කොහොමද? | A Wedding Photographer's Comeback Story #beyondtheframe

Beyond The Frame

0:00 / 0:00

ඔහු නැවත නැගිට්ටේ කොහොමද? | A Wedding Photographer's Comeback Story #beyondtheframe

6 232 просмотра · 1 месяц назад
Beyond The Frame
1,16 тыс. подписчиков
6 232 просмотра · 1 месяц назад
ප්‍රසන්න ඉරෝෂන්! #PrasannaIroshan ඔහුගේ ඡායාරූප ශෛලිය කාලයක් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතර උන්දමායක් බවට පත්වී තිබුණා. එහෙත් එක්වරම නිහඬ වුණා. සමහරුන්ට ඔහුව අමතක වී ගියා. නමුත් ඒ සියල්ලම පසෙක දමා නැවතත් පෙරටත් වඩා ජවසම්පන්නව නැගී සිටියා. මේ... ඔහුගේ කතාවයි.. මෙම වැඩසටහනේදී, ✅ මෙතෙක් ඔහු ආ ගමන්මග, ✅ මුල් පෙළේ ඡායාරූප ශිල්පීන් සමග ඔහු රැඳී සිටි අන්දම, ✅ඔහුගේ වැටීම ✅ නැවත නැගී සිටීම ✅ ඔහු තෝරාගත් ඡායාරූප 5ක්! ඇතුළු වසර 15ක ඡායාරූප දිවියේ ඔහුගේ පැවැත්ම හැඩගැස්වූ Mindset එක ඇතුළු බොහෝ දේ ඔබට මෙම වීඩියෝව මගින් දැනගත හැකි වනු ඇත. මෙම වැඩසටහන මෙහෙයවන්නේ, ජාත්‍යන්තර සම්මානලාභී වෘත්තිය ඡායාරූප ශිල්පියක් හා ඡායාරූප අධ්‍යාපනවේදියෙකු වන හර්ෂ මධුරංග ජයසේකර විසිනි. #harshamadurangajayasekara 📌 Beyond The Frame කියල කියන්නේ ඡායාරූප ශිල්පීන්, ඔවුන්ගේ නිර්මාණය සහ ඒවා පිටුපස ඇති නොකියූ කතා, ඔවුන් ආ ගමන, වැරදීම් සහ ඔවුන් උගත් පාඩම්, ඡායාරූප ශිල්පයට ලැදිම පාඨකයා සමග බෙදා ගන්නා වේදිකාවක්! | #beyondtheframe මෙම චැනල් එක මගින් ඔබට ඡායාරූප ශිල්පය, කැමරා උපකරණ ගැන, ඡායාරූප වැඩමුළු ඇතුළු ඡායාරූප ක්ෂේත්‍රයේ සියලුම දේ පිළිබඳව දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා ඇත. Prasanna Iroshan Harsha Maduranga Jayasekara Beyond The Frame