ක්‍රෝධ සිතින් භික්ෂුවට වෛර නොකළ දෙවඟන | The goddess who did not hate the bhikshu
Supasan TV
0:00 / 0:00
ක්‍රෝධ සිතින් භික්ෂුවට වෛර නොකළ දෙවඟන | The goddess who did not hate the bhikshu
1 887 просмотров · 1 месяц назад
Supasan TV
42,5 тыс. подписчиков
1 887 просмотров · 1 месяц назад
ද්වේෂය අපගේ සිතට ඇති කරන බලපෑම | What effect do anger
තම සිත ක්‍රෝධයෙන් හා වෛරයෙන් සිත පුරවා නොගෙන, භික්ෂුවක් කෙරෙහි ඇති වූ ද්වේෂ සිතුවිලි පාලනය කරගත් දෙවඟනකගේ කතා පුවතක් ඇසුරින් ගැඹුරු ධර්ම කරුණක් මෙම දේශනාවෙන් විස්තර කෙරේ.
ක්‍රෝධය, වෛරය සහ ද්වේෂය අපගේ සිතට ඇති කරන බලපෑම කුමක්ද? එවැනි අවස්ථාවක බුදු දහම අපට පෙන්වා දෙන නිවැරදි මඟ කුමක්ද? මෙම ධර්ම කරුණු ජීවිතයට වැදගත් ආදර්ශයක් ලබා දෙයි.
මෙම වටිනා ධර්ම දේශනාව අවසානය දක්වා ශ්‍රවණය කර, ජීවිතයට ගත හැකි යහපත් ධර්ම කරුණු අවබෝධ කරගන්න.
ඔබට තෙරුවන් සරණයි..!
This sermon explains a profound Dhamma point based on the story of a goddess who, without filling her mind with anger and hatred, controlled her thoughts of hatred towards a monk.
What effect do anger, hatred, and hatred have on our minds? What is the correct path that Buddhism shows us in such a situation? These Dhamma points provide an important example for life.
Listen to this valuable Dhamma sermon to the end and understand the good Dhamma points that can be taken into life.
May the three beings bless you..!
#bana #dharmadeshana #buddhateachings