සසර ගමනේ බෝසතුන්ට වෛරකළ භික්ෂුණියගේ කථාව 2 | The Bhikshuni Who Hated the Bodhisatta 2
Supasan TV
0:00 / 0:00
සසර ගමනේ බෝසතුන්ට වෛරකළ භික්ෂුණියගේ කථාව 2 | The Bhikshuni Who Hated the Bodhisatta 2
4 310 просмотров · 8 дней назад
Supasan TV
42,5 тыс. подписчиков
4 310 просмотров · 8 дней назад
තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට..!
සසර ගමන පුරාවට වෛරය, ක්‍රෝධය සහ අකුසල සිතුවිලි පසුපස හඹා යන සිතකට අත්වන විපාක පිළිබඳ ගැඹුරු ධර්ම පාඩමක් ගෙන එන බෝසතුන්ට වෛරකළ භික්ෂුණියගේ කථාවේ දෙවන කොටස මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු.
මෙම ධර්ම කථාව තුළින් වෛරයේ ස්වභාවය, කර්ම විපාකයේ ගැඹුර සහ සිත පිරිසිදු කරගැනීමේ වැදගත්කම පිළිබඳව සිතා බැලීමට අවස්ථාව උදා වේ.
වෛරය වෙනුවට මෛත්‍රිය වඩමු..!
අකුසලයෙන් ඈත්ව කුසලයට සිත යොමු කරමු..!
ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහ කරමු..!
මෙම උතුම් ධර්ම කථාව ශ්‍රවණය කරන ඔබ සැමට ධර්මාවබෝධය පිණිස හේතු වේවා..!
May the Triple Gem bless you all!
We present here the second part of the story of the bhikkhuni who harbored hatred toward the Bodhisatta—a narrative that offers a profound Dhamma lesson on the consequences faced by a mind that pursues hatred, malice, and unwholesome thoughts throughout the journey of *Samsara*.
This Dhamma discourse provides an opportunity to reflect on the nature of hatred, the profound workings of Kamma (action and its results), and the importance of purifying the mind.
Let us cultivate loving-kindness instead of hatred!
Let us turn our minds away from the unwholesome and towards the wholesome!
Let us strive to comprehend the Dhamma!
May the listening to this noble Dhamma discourse lead to the realization of the Dhamma for you all!
#bana #dharmadeshana #buddhateachings