Перейти к содержимому

Basic Crochet Sinhala Episode 02/Half Double Crochet/මූලික ගෙතුම් ක්‍රම සි0හලෙන්/බාග දෙපට පිරවිල්ල

Nadee Nimnaya

0:00 / 0:00

Basic Crochet Sinhala Episode 02/Half Double Crochet/මූලික ගෙතුම් ක්‍රම සි0හලෙන්/බාග දෙපට පිරවිල්ල

6 277 просмотров · 5 л. назад
Nadee Nimnaya
7,71 тыс. подписчиков
6 277 просмотров · 5 л. назад
ගෙතුම් කලාවට කැමති ඔබට සරළව පහසුවෙන් ඉගෙනගැනීමට කියා දෙන පාඩම් පෙලෙහි දෙවෙනි පාඩම වන මෙම වීඩියොවෙන් ඔබට බාග දෙපට පිරවිලි ගෙතුම(Half double crochet) ගොතන ආකාරය පිලිබද අවබොධයක් ලබාගත හැකි වනු ඇත. පලමු වීඩියොවෙන් මූලික ගැටය (slip Knot ) දම්වැල් ගෙතුම (chain stitch ) තනිපට පිරවිලි ගෙතුම (single crochet ) හා මැජික් ගැටය (magic ring) පිලිබද මූලික දැනුමක් අවබෝධයක් ලබා ගත හැක.    • Crochet basics - ගෙතුම් කලාව පාඩම් පෙල - ප...   #crochetsinhala #halfdoublecrochet #gethummulasita #crochetbasics #gethum #gethumkalawa #crochetbasicssinhala #woolgethum #mahumgethum #woolgethumkrama #gethumnirmana