Перейти к содержимому

පරාජය නම් බලගතු විටමිනය..

Dr. Philip Nehri

0:00 / 0:00

පරාජය නම් බලගතු විටමිනය..

6 943 просмотра · 1 г. назад
Dr. Philip Nehri
17,9 тыс. подписчиков
6 943 просмотра · 1 г. назад
මිනිස්සු ජීවිතයේ බොහෝ අවස්ථාවල මානසිකව දුක් විදිනවා. මෙයට හේතුව ඔවුන්ගේ අතීතයේ සිදුවුණු පරාජයන්ට ඔවුන්ව නිර්වචනය කරන්න ඉඩ දීම. 1. ඔයාගේ පරාජයන්ට ඔයාව නිර්වචනය කරන්න දෙන්න එපා. 2. හැම පරාජයක්ම තවත් මනස ශක්තිමත් කරන කාරණාවක් කරගන්න. 3. පරාජය වූ සෑම අවස්ථාවකින්ම ඉගෙනගන්න. පරාජයන් කියන්නේ මහා විෂකුරු දළක් නෙමෙයි. පරාජයන් කියන්නේ ජයග්‍රහණයට අවශ්‍ය බලවත් විටමිනයක්.