Перейти к содержимому

මා දිහා (Maa diha) - Dilu Beats (බලාපන් සෝබනී මා දිහා) | Lyrics Video | Lara's lyrics

Lara's lyrics

0:00 / 0:00

මා දිහා (Maa diha) - Dilu Beats (බලාපන් සෝබනී මා දිහා) | Lyrics Video | Lara's lyrics

2 959 просмотров · 1 год назад
Lara's lyrics
14,7 тыс. подписчиков
2 959 просмотров · 1 год назад
All Credits Goes To Original Artists 🌼❤️ Use headphones for better experience 🎧🎶 Performed by ‪@DILUBeats‬ Melody & Music by ‪@DILUBeats‬ Lyrics - ‪@SHANPUTHA‬ & ‪@DILUBeats‬ Lyrics ඈ විනා මධාරා මලයි මා දෑසත් කලා වාසනා පෑ සිනා මා හෘදේ නිවාලයි මේ භවේ දී සදා බලාපන් සෝබනී මා දිහා නාඬාපන් රෑමතී මා නිසා දැක ඈව දුරදී මගේ නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ පෙර කිසිදාක නොදුටූ ඇගේ මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ හෝ... නගේ... නුරාවෙන් දිගැස් හී පියා සිනාවෙන් තිගැස්සී නොයා නොකීවත් හිතස්සේ තියා දැකීමත් ඇතී මට ඔයා රෝස තොල් මගෙ වේ දෝ නොම වේ දෝ හිතින් මා ඉන්නම් බලා සෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ හිඳින් මා ගන්නම් නෙලා බලාපන් සෝබනී මා දිහා නාඬාපන් රෑමතී මා නිසා දැක ඈව දුරදී මගේ නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ පෙර කිසිදාක නොදුටූ ඇගේ මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ දැක ඈව දුරදී මගේ නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ පෙර කිසිදාක නොදුටූ ඇගේ මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ හෝ... නගේ... #laraslyrics#DILUBeats#balapansobanimadiha#maadiha#2024#lyricsongs#trending#newrelease#srilanka#lara#sinhalasongs#dilu#sobani