Hith ochcham (හිත් ඔච්චම්) - Lashan Herath | Lyrics Video | Lara's lyrics
Lara's lyrics
0:00 / 0:00
Hith ochcham (හිත් ඔච්චම්) - Lashan Herath | Lyrics Video | Lara's lyrics
992 053 просмотра · 3 г. назад
Lara's lyrics
14,7 тыс. подписчиков
992 053 просмотра · 3 г. назад
Use headphones for better experience 🎧❤️
All Credits Goes To Original Artists 🌼❤️🎶
Vocals - Lashan Herath
Produced - ShanM
Mixed and Masterd - ShanM
Lyrics - Lashan Herath
Poorna Rookshan
Navindu Ravishka
Melody - Pavithra Wijesooriya
Lyrics
හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
උහුලන්න මන් තාමත්
මගෙ ලොව යළි නොනිමෙන සේ
නුබෙ හිත ළග තනි වෙනකන්
එක බැල්මෙන් නැලවෙමි
නුබ ගාවින්
ඉඩ ගන්නද මන් තාමත්
නුබ ළග මා සැනසෙන සේ
නුබෙ නෙතු දැක හිනහෙනකන්
නුබ එක්ක මා එන්නම්
නුබෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්..
ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන
නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම
සිත්තම් කලේ...
නුඹෙ ආදරේ
ඇවිදන් යමි.. නුඹ හාහාආ..
නුඹ එක්ක මා එන්නම්
නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්..
හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
උහුලන්න ද මන් තාමත්
මගෙ ලොව යළි නොනිමෙන සේ
නුබෙ හිත ළග තනි වෙනකන්
එක බැල්මෙන් නැලවෙමි
නුබ ගාවින්
ඉඩ ගන්නද මන් තාමත්
නුබ ළග මා සැනසෙන සේ
නුබෙ නෙතු දැක හිනහෙනකන්
නුබ එක්ක මා එන්නම්
නුබෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්..
My Channel / @laralyrics01
#Hith ochcham, #LashanHerath, #Lash, #Numba ekka ma ennam, #Lara'slyrics