Перейти к содержимому

කැලනිවැලිය රත්නපුරත් පසු කරන් හම්බන්තොටට | Kelani Valley Train |

Taprobana 360

0:00 / 0:00

කැලනිවැලිය රත්නපුරත් පසු කරන් හම්බන්තොටට | Kelani Valley Train |

58 390 просмотров · 2 г. назад
Taprobana 360
5,25 тыс. подписчиков
58 390 просмотров · 2 г. назад
කැළණිවැලිය දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අප නාලිකාව දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. මේ කාරණය පිළිබඳ මේ මොහොත වන විට දැවැන්ත සමාජ පිබිදීමක් දක්නට ලැබෙනවා.ඒ වෙනුවෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම ඒ වෙනුවෙන් කැපවන්නන්ගේ හඩ ඉතා ප්‍රභලව බලපා තිබෙනවා. එය රත්නපුර පසුකරමින් හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී තිබෙනවා . අද video එක ඒ ගැනයි. Some video clips getting from Colombo Suburban Railway Project (CSRP) video for educational purpose and getting aware people regarding importance of development of KV line. #srilanka #railway #publictransport