Перейти к содержимому

වෙනස් නොවන තීරණය | අම්මගේ කීමට දික්කසාද වෙන්න ගිය සැමියෙක් 😥

Non Limited Life

0:00 / 0:00

වෙනස් නොවන තීරණය | අම්මගේ කීමට දික්කසාද වෙන්න ගිය සැමියෙක් 😥

4 227 просмотров · 9 часов назад
Non Limited Life
40,1 тыс. подписчиков
4 227 просмотров · 9 часов назад
ඇගේ සැමියා ඇයට කිව්වා රස්සාවට ගියොත් දික්කසාද කරනවා කියලා.. ඒත් ඇය තීරණය වෙනස් කලේ නෑ.. වෙනුකි කියන්නේ හොඳට ඉගෙන ගත්තු, තමන්ගේ දෙපයින් නැගී සිටපු කෙල්ලෙක්. ඒත් ආදරය නිසා ඇය අඩු අධ්‍යාපනයක් තිබ්බ දිනුකව බැන්දා. විවාහයෙන් පස්සේ දිනුකගේ ඊරිසියාව සහ අම්මගේ කතා නිසා ඇයට රැකියාව නැති වුණා. ගෙදරට වෙලා ඉන්න ගෑනියෙක්ට සල්ලි දෙන්න බෑ කියලා සැමියා අපහාස කරද්දී ඇය ගත්ත තීරණය මොකක්ද? අවසානයේ ඇය දිනුවේ කොහොමද? මේක හැම ගැහැනියක්ම අහන්නම ඕන කතාවක්. ❤️ මේ වගේ හදවතට දැනෙන කතා දිනපතා අහන්න Channel එක Subscribe කරන්න. #sinhalakatha #sinhalastory #kathawa #sinhalamoralstory #familykatha #hearttouchingstory #sinhalanewkatha #gahaniyakathawa #venasnowanatheeranaya #lifechangingstory #sinhalavoicestory sinhala katha, sinhala moral story, sinhala family story, sinhala heart touching story, sinhala divorce story, sinhala new katha 2026, wenas nowana theeranaya, sinhala women story