Перейти к содержимому

Frequency for success - දියුණුවෙන සංඛ්‍යාතය - Mentor Bhathiya Arthanayake Sinhala Motivation video

Bhathiya Arthanayake – Living Yogi

0:00 / 0:00

Frequency for success - දියුණුවෙන සංඛ්‍යාතය - Mentor Bhathiya Arthanayake Sinhala Motivation video

83 125 просмотров · 6 л. назад
Bhathiya Arthanayake – Living Yogi
312 тыс. подписчиков
83 125 просмотров · 6 л. назад
විශ්වයේ ශක්තිය ගැබ්වෙලා තියෙනව ද? මිනිස්සු දිනන්නේ තමුන්ගේ ශක්තිය විතරක් යූස් කරල ද? තමන් වෙත අනිත් අය ආකර්ෂණය කර ගැනීමේ දී ඒ සඳහා මූලික ව කරන්න ඕනේ මොනවා ද? මේ බහුලව අද ගොඩක් දෙනෙක් ට තියෙන ප්‍රශ්න. හැමෝම සාර්ථකත්වයට ආස වුණාට, නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන බවක් පේන්න නැහැ. වැරදි භාවිතාවන් නිසා ම මිනිසුන් දියුණුවෙන්, සාර්ථකත්වයෙන් ඈතට ගමන් කරමින් ඉන්නවා. ඒ නිසා මේ උත්සාහය අපි කොහොම ද සාර්ථකත්වයේ Frequency එක නැත්නම් සංඛ්‍යාතය ග්‍රහණය කරගන්නේ කියන කාරණාව කියා දෙන්න. අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. උදාහරණයක් ලෙස MAS, HELA, BOC, Peoples Bank, HNB Grameen, AIA Insurance, DIMO වගේ ආයතන රැසක් ඔහුගේ සහය ලබාගෙන තිබෙනවා. ඒ වගේ ම ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා. ඒ වගේ ම භාතිය කියන්නේ අභිප්‍රේරණය සම්බන්ධයෙන් දැනටමත් කෘති තුනක් රචනා කරපු දක්ෂ ග්‍රන්ථ රචකයෙක්. Music Info: Cinematic Documentary - AShamaluevMusic. Music Link:    • Cinematic Documentary - by AShamaluevMusic...   Video footage - www.videvo.net (Copyright free video bundle) Image Footage - www.pixabay.com (Copyright free Catogary) Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.   / motivat.  . ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.   / bhathiya.art.  .