Перейти к содержимому

ජීවිතය වෙනස් කරන පුරුදු 05ක් | ඔබේ ජීවිතය වෙනස් කරගන්නේ කොහොමද?

Bhathiya Arthanayake – Living Yogi

0:00 / 0:00

ජීවිතය වෙනස් කරන පුරුදු 05ක් | ඔබේ ජීවිතය වෙනස් කරගන්නේ කොහොමද?

5 882 просмотра · 11 ч назад
Bhathiya Arthanayake – Living Yogi
312 тыс. подписчиков
5 882 просмотра · 11 ч назад
ජීවිතය වෙනස් කරන්න ඔබට තවත් මොනවද ඕනේ? ජීවිතය වෙනස් කරගන්න ඔබ කොයිතරම් උත්සාහ කර තිබෙනවාද? පොත් කියවනවා. Motivational Videos බලනවා. අලුත් දේවල් ඉගෙනගන්නවා. Workshops වලට සහභාගී වෙනවා. ඒත් ඇයි සමහර මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන්නේ නැත්තේ? සමහරවිට ඔබට තවත් දැනුමක්, තවත් Motivation එකක් හෝ තවත් අවස්ථාවක් අවශ්‍ය නැතිව ඇති. ඔබට අවශ්‍ය වන්නේ ඔබේ ජීවිතය වෙනස් කළ හැකි නිවැරදි පුරුදු ගොඩනගාගැනීමයි. විශාල දොරවල් විවෘත වන්නේ ඉතාමත් කුඩා යතුරකින්. සාර්ථකත්වය, ආර්ථික දියුණුව, මානසික සැනසීම සහ පෞද්ගලික සංවර්ධනය කරා යන දොරටු විවෘත කිරීමටත් එවැනි නිවැරදි යතුරු අවශ්‍යයි. මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඔබේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කරගැනීමට උපකාරී වන සරල නමුත් ප්‍රබල පුරුදු 05ක් ගැනයි. 🔑 HABIT 01 — KEEP PROMISES TO YOURSELF තමන්ට දෙන පොරොන්දු රකින්න. 🔑 HABIT 02 — PROTECT YOUR INPUTS ඔබේ මනසට ඇතුළු කරන දේ ආරක්ෂා කරන්න. 🔑 HABIT 03 — DO THE IMPORTANT THING FIRST වැදගත්ම දේ පළමුව කරන්න. 🔑 HABIT 04 — MOVE YOUR BODY EVERY DAY සෑම දවසකම ඔබේ ශරීරය ක්‍රියාශීලීව තබාගන්න. 🔑 HABIT 05 — FIVE MINUTES OF DAILY REFLECTION සෑම දවසකම මිනිත්තු 05ක් ස්වයං ආවර්ජනයට වෙන් කරන්න. මතක තබාගන්න. ජීවිතයේ විශාල වෙනස්කම් බොහෝවිට ආරම්භ වන්නේ කුඩා පුරුදුවලින්. අදම මේ පුරුදු 05න් එකක් හෝ ආරම්භ කරන්න. 💬 ඔබ මුලින්ම ගොඩනගාගන්න කැමති පුරුද්ද කුමක්ද? Comment එකකින් අපට කියන්න. BHATHIYA ARTHANAYAKE | LIVING YOGI Motivation | Personal Development | Mindset | Leadership | Yoga | Mindfulness | Conscious Living සාර්ථකත්වය පමණක් නොව, අර්ථවත්, සමබර සහ සවිඥානික ජීවිතයක් ගොඩනගාගැනීමට අවශ්‍ය දැනුම, ප්‍රායෝගික ක්‍රම සහ අවබෝධය ඔබ සමඟ බෙදාගන්නා අවකාශයක්. අලුත් වීඩියෝ සඳහා අපේ YouTube Channel එක Subscribe කරන්න. මේ පණිවිඩය අවශ්‍ය කෙනෙකු සමඟ Share කරන්න. #SinhalaMotivation #DailyHabits #SelfImprovement #CoachBhathiya #LivingYogi මේ පණිවිඩය Wealth Code 2027 වැඩසටහන ගැන අපෙන් තොරතුරු විමසන සැමට. WEALTH CODE 2027 සැසියට ඔබ සහභාගී විය යුත්තේ ඇයි? - එය කලබල ලෝකයක ඔබේ සැබෑ ශක්තිය ධනය බවට පත් කරන්නට මඟ පෙන්වන නිසා. සැබෑ ධනවත්භාවය හැමවිටම මුදල්වලට වඩා විශාලයි. ඔබ මුදල් ලැබීමට නම්, තවත් ධනයන් කිහිපයක් ශක්තිමත් කල යුතුයි. වසර දහස් ගණනක් පැරණි දැනුම් පද්ධතීන් තුළ මිනිසාගේ ශක්තිය, මනස, ශරීරය, බුද්ධිය, අරමුණ සහ සමෘද්ධිය අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය විස්තර කර තිබෙනවා. ඒ ගැඹුරු අතීත ඥාණය අද ජීවිතයේ Success, Performance & Wealth Creation සඳහා ප්‍රායෝගිකව භාවිත කළ හැක්කේ කෙසේදැයි සාකච්ඡා කරන දැවැත්ත පරිවර්ථනිය එක්දින වැඩසටහන ලෙස WEALTH CODE 2027 නිර්මාණය වී තිබෙනවා. 🔰 සම්පත්දායකත්වය ජාත්‍යත්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සාමාජික, කීර්තිමත් පුහුණුකරු භාතිය අර්ථනායක සමගින් එක්ව තවත් දක්ෂ සමාගම් පුහුණුකරුවෙකු සේම ලේඛකයෙකු වන කැළුම් වැලිගම මෙවරත් සැසිය මෙහෙයනවා. ආයතන පුහුණු ක්‍රියාවලියේ දී ඉහළ ඉල්ලුමක් සහිත පුද්ගල හැකියා සංවර්ධන ක්ෂේත්‍රයේ නවීතම දැනුම සොයාගෙන යන මේ පුහුණුකරුවන් දෙදෙනා මේ වනවිට පුහුණුකර ඇති සංඛ්‍යාව 50,000 කට අධිකයි. පසුගිය සෑම වසරකදිම සැසියට එක්වූ 200 කට අධික පිරිස මේ සැසිය සහ පුහුණුකරුවන් ගැන තබා ඇති විශ්වාසය තහවුරු කරනවා. “WEALTH CODE 2027” පැවැත්වෙන්නේ කෙසේද? 🔹දිනය - 2026 නොවැම්බර් 29 වෙනි ඉරිදා 🔹ස්ථානය - කොළඹ RAMADA හෝටලය 🔹වේලාව - පෙරවරු 9.00 සිට 5.00 දක්වා 🔹මාධ්‍ය - සිංහල 🔹වේදිකාව - පැමිණ හෝ Zoom ඔස්සේ සහභාගී විය හැකිය. 🔰 සැසිය සඳහා අය කිරීම් පැමිණ සහභාගී වන අය සඳහා අය කිරීම රුපියල් 20,000 කි. (Early Bird offer Rs.18,000) ඊට RAMADA හෝටලය විසින් ලබාදෙනු ලබන Lunch Buffet, උදාසන සහ සවස් කාලයේ Refreshment සේ ම වැඩමුළුව වෙනුවෙන් ලබාදෙන මුද්‍රිත නිබන්ධන ගාස්තුව ඇතුලත් වේ. මීට 2027 වසර පුරා දියත් වෙන දෙපැය බැගින් වන Online Sessions 06 ක් ද ඇතුලත් වේ. 🌎 Zoom ඔස්සේ සහභාගීත්වය මේ සඳහා අය කිරිම රුපියල් 15,000 කි. (Early Bird offer Rs.13,500) 💵 ගෙවීම් සිදු කරන ආකාරය සහ වට්ටම් 2027 ඔක්තෝබර් 28 වෙනිදාට පෙර එකවර ගෙවීම් කර අසුන් වෙන් කරනා අය වෙනුවෙන් පමණක් 10% ක සහනයක් හිමි වේ. (එනම් පැමිණ සහභ‍ාගී වීමේදී රුපියල් 18,000 ක් සහ Zoom ඔස්සේ රුපියල් 13500 ක් ලෙස) ගාස්තුව බැරකිරීමේ දී එහි Description එක ලෙස - WEALTH CODE ලෙස යොදන්න. BANK – SAMPATH BANK ACOUNT NAME – PHOENIXSPIRE PVT LTD AC.NUM – 0218 1000 5251 BRANCH – SUPER BRANCH | BORELLA (ගෙවීමෙන් පසු Slip පතේ ජායාරූපයක් සහභාගී වන්නාගේ නම සමඟ 0714321835 අංකයට එවා තහවුරු කිරිම ලබාගන්න.) ඔබ CREDIT හෝ DEBIT කාඩ්පත්වලින් ගෙවීම කරන්නේ නම්, https://coachbhathiya.lk/wealth-code/ ඔස්සේ පිවිසෙමින් ද ඔබට ගෙවීම කල හැකිය. 🔰 Refund Policy අප සතුව ඇත්තේ සීමිත අසුන් සංඛ්‍යාවක් බැවින් සහ සහභාගීත්වය දින 03 කට හෝටලයට තහවුරු කිරීමට සිදුවන බැවින්, කිසියම් හේතුවක් මත ඔබට සහභාගී විය නොහැක්කේ නම් එය නොවැම්බර් 25 වනදාට පෙර අපව දැනුවත් කල යුතුය. එසේ නොවන අවස්ථාවලදී Refund කිරීමක් සිදු නොවන අතර, වැඩමුළුවට අදාල පටිගත කිරීම් ලබාදෙනු ඇත. පටිගත කිරීම් ලබාදෙනු ලබන්නේ ද, සැසියට ඉල්ලුම් කර සහභාගී නොවන අයට පමණක් වන අතර, Online සැසි මාලාවේ දී ද එම ප්‍රතිපත්තියම අනුගමනය කරනු ලැබේ. වැඩිදුර විමසීම් 071-4321835 අංකය ඇමතීමෙන් හෝ ඊට whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබට ලබාගත හැක. ජීවිතයේ සැබෑ ධනය කුමක්දැයි සොයා යන WEALTH CODE 2027 සමුළුවේ දී අපි හමුවෙමු. Team Wealth Code 2027