Перейти к содержимому

නිවැරදිම ත්‍රිපෝෂ කුඩු හදන ක්‍රමය | thriposha recipe | samaposha | multigrain laddoo | babata kama

nira S

0:00 / 0:00

නිවැරදිම ත්‍රිපෝෂ කුඩු හදන ක්‍රමය | thriposha recipe | samaposha | multigrain laddoo | babata kama

361 694 просмотра · 2 года назад
nira S
704 тыс. подписчиков
361 694 просмотра · 2 года назад
වස විස නැතුව කල් තබාගන්න ද්‍රවය නැතුව ත්‍රිපෝෂ ගෙදරම හදමු. බඩ පැලෙන්න ලාබෙට හදලා කන්න. ලමයින්ට විතරක් නෙවේ අවුරුදු 35 සිට හැමෝම කන්න ඕනා පෝෂණීය කෑමක්. සමපෝෂ පරාදයි. ත්‍රිපෝෂ රසමයි. ඒ සුවඳමයි. ඔන්න කිරිගහට ඇන්නා වගේ සුපිරිම රෙසපිය. හරියටම හරි.babata kama, babata kanna throposha gedara hadamu, ත්‍රිපෝෂ හදමු සමපෝෂ ගෙදර හදමු සමපෝෂ ගුලි ත්‍රිපෝෂ රෙසපිය නිවැරදිම ත්‍රිපෝෂ හදන විදිහ Thriposha hadana hati Samaposha gedara hadamu Lesi thriposha resapiya Suwandata rasata thriposha hadamu babalage bara wadi karana thriposha gedara hadanna. ධ්‍යාන්‍ය වර්ග 3යි. කිරි තේ එකක් එක්ක හැන්දෑවක කන්න හදාගන්න 1.   • පාන් පිටි කෝප්පයයි පරිප්පු මේස හැඳි 3 යි ව...   2.   • පොල් කිරි විනාඩි 5 ලිපේ හැඳි ගාලා හදන එලිය...   #thriposha_gedara_hadamu #samaposha_gedara_hadamu #babata_kanna_thriposha_gedara_hadamu #babata_kama #healthy_laddu #vegan_laddu #laddo_recipe #multigrain_laddu