Перейти к содержимому

ගෙදර අල ගෙඩි දෙකක් තියෙනවද ? පොඩ්ඩන්ට රසම රස අල බයිට්ස් | Crispy Potato Snack | Ala Bites

RU Rasa | රු රස

0:00 / 0:00

ගෙදර අල ගෙඩි දෙකක් තියෙනවද ? පොඩ්ඩන්ට රසම රස අල බයිට්ස් | Crispy Potato Snack | Ala Bites

18 755 просмотров · 7 дней назад
RU Rasa | රු රස
13,9 тыс. подписчиков
18 755 просмотров · 7 дней назад
ගෙදර තියෙන අර්තාපල් අල ගෙඩි දෙකකින් ඉතාම අඩු වියදමකින් සහ සුළු වෙලාවකින් හදාගන්න පුළුවන් සුපිරි ක්‍රිස්පි අල ස්නැක් එකක්. හවස තේ වෙලාවට වගේම පොඩ්ඩන්ගේ ලන්ච් බොක්ස් එකටත් ගැලපෙන රසම රස කෙටි කෑමක්. Learn how to make super crispy potato snacks (අල ස්නැක්ස්) at home with just 2 potatoes and basic pantry ingredients. This easy and crunchy potato bites recipe is perfect for evening tea time, parties, or as a quick snack for kids. Ingredients / අවශ්‍ය ද්‍රව්‍ය: 2 Boiled Potatoes (approx. 200g) / තම්බාගත් අර්තාපල් අල ගෙඩි 2ක් (ග්‍රෑම් 200ක් පමණ) 2 tbsp Cornflour / කෝන්ෆ්ලවර් මේස හැඳි 2 2 tbsp Rice Flour / හාල් පිටි මේස හැඳි 2 1 tsp Black Pepper Powder / ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2 tsp Salt (to taste) / ලුණු කුඩු තේ හැඳි 1/2 Finely chopped Curry Leaves / හීනියට කපාගත් කරපිංචා කොළ ස්වල්පයක් Oil for deep frying / බැදීමට අවශ්‍ය තරම් තෙල් If you enjoyed this recipe, please Like, Share, and Subscribe to RU Rasa | රු රස for more delicious cooking recipes! Timestamps / Chapters 00:00 Intro & Recipe Overview 00:43 Mashing the Boiled Potatoes Smoothly 01:19 Adding Flours and Seasoning 02:02 Kneading the Potato Dough Without Water 02:58 Rolling Out and Slicing into Bite-Sized Squares 05:04 Deep Frying on Low Heat for Maximum Crispiness 06:29 Final Crunchy Snack Reveal & Serving #PotatoSnacks #CrispySnacks #TeaTimeSnacks #SinhalaRecipes #RURasa #EveningSnacks #PotatoBites